ශ්‍රී පාදේ යන්න
මචන් ලා නිවාඩුවට ශ්‍රී පාදේ යන්න කියලා හිතුවේ.කොහොමද බන් කාලගුණේ ඒ පැත්තේ?දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද...වහිනවා ද,ගොඩක් සීතලද වගේ ඒවා..
me paththe (Gampola) hatiyata e paththa gana hithaganna puluwan. mehetanam ude indan non stop wahinawa. sri paada area ekata aniwa meeta wada wahinawa athi









