ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙයි

    කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබේ

    එම තරුණයා අද උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී තිබේ.

    එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

    තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමීය.

    Https://sinhala.adaderana.lk/news/195940
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමීය.


    mekata giya cost eka mugen charge karanna ona
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ
    s reactions mr GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    mekata giya cost eka mugen charge karanna ona
    පොර ගිය පාර මතක නෑ කියනවා. දිගටම මතක නැති උනොත් හොදයි නැත්තං ලබන පාර අපේ උන් එකෙනුත් කරුණා කරයි

    ඌ කියන්නේ ගමේ 35ක් විතර ආව කියල වීඩියෝ එකේ නන්
    ------ Post added on Apr 24, 2024 at 10:43 PM
     
    • Haha
    Reactions: Solo Rider

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    මූට නම් ෆියුස් ගිහිල්ලා ද කොහෙද..

    දැන් රඟපාපංකෝ මුකුත් මතක නැති විදිහට
     
    • Haha
    Reactions: Kalegana

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    පැන්න ම වැටෙන්න තරම් ලොකු හෙලක් තියෙනව ද ඔතන?