පන තියන දේවල් වලට කාබන් ඩේටිං test එක කරන්න බෑ නේද?කාබන් ඩේටිං පරීක්ෂණයක් කරල මිසක් අවුරුදු කීයක් පරණද කියන්න බෑ
පන තියන දේවල් වලට කාබන් ඩේටිං test එක කරන්න බෑ නේද?කාබන් ඩේටිං පරීක්ෂණයක් කරල මිසක් අවුරුදු කීයක් පරණද කියන්න බෑ
අඩේ සිරාවමද?ඔය දකුණු පැත්තෙ කැපිලා තියන ෆොටෝ එක මගේ,ඔක මට දුන්නෙ අලුපොත ධම්මරතන හාමුදුරුවෝ අපේ ගෙදරදි.උඩ මලුවේ හරි හමන් ෆොටෝ එකක් නැ කිව්වාම දුන්න,වම් පැත්තෙ ෆොටෝ එක නම් ඔකට දාන්න ගත්තෙ වලිසිංහ හරිස්චන්ද්‍ර ගේ පුරාවිද්‍ය පොතෙන්..![]()
දවසක සෙට් වෙමු මචංටෙස්ට් එකක් කරලම තමයි බන් කියන්න වෙන්නේ..
මට උබව හම්බෙලා කතා කරන්න ආසයි බන් ප්ලේන්ටියක් ගහන ගමන්..සිරාවටම උබට මාරම දැනුම එකතුවක් තියෙන්න්නෙ
------ Post added on Nov 27, 2022 at 6:20 PM

ඒත් බන් සාහිත්‍ය මූලාශ වල හැටියටනම් එහෙම තමා තියෙන්නෙ බන්View attachment 190479
මෙතනට ගත්ත විධිය හොයාගත්තා නං හරි. උන් කන්ෆර්ම් කරගන්න ඇතිනේ මොකක් හරි විධියකටකාබන් ඩේටිං පරීක්ෂණයක් කරල මිසක් අවුරුදු කීයක් පරණද කියන්න බෑ
ow bn oke hamadema check karala danneඇස් වහක් කටවහක් නැතුව තව හිටියටත් වඩා කාලයක් ඔහොම්ම වැඩ වාසය කරන්න ලබේවා.
සාත්ත්තූ කරලා හොදට බලාගන්නවා මච. දන්න විධියට දිනපතා චෙක් කරනවා දැනට.
ඉස්සරත් තියෙන උපරිම සත්කාර ටික කරණවනේ.
අම්මටසිරි guinessworld record එකකුත් තියෙනවද ඒකට?අදමයි බන් ඒක දැනගත්තෙ.මෙතනට ගත්ත විධිය හොයාගත්තා නං හරි. උන් කන්ෆර්ම් කරගන්න ඇතිනේ මොකක් හරි විධියකට
https://www.guinnessworldrecords.com/world-records/oldest-known-human-planted-tree-
ඔව් ඔය අලුත් ෆොටෝ එකේ හාමුදුරුවොත් හිටියා මම කපලා දැම්මෙ...හරි හමන් ෆොටෝ එකක් තිබුනේ නැ පැහැදිලිව උඩ මලුවේ.යටින් ගහපු ෆොටෝ එකාලේ ඔක්කොම වගේ තිබ්බෙ,අනික Creative Commons එකක් වත් තිබ්බෙ නැ..අඩේ සිරාවමද?View attachment 190482
Carbon dating karanne non living specimen valataකාබන් ඩේටිං පරීක්ෂණයක් කරල මිසක් අවුරුදු කීයක් පරණද කියන්න බෑ
එතකොට මචන් ඇතුලෙන් reinforce කරන්න හෙන ගේමක් දෙන්න ඕනෙ නේද?Damage වෙන්නෙ නැද්ද ගහට ඔහොම කරද්දි?ඔයා කොහෙන්ද ඔය පින්තූරෙ සහ ඒකට සම්බන්ද විස්තර ටික හොයාගත්තෙ?ඔව් ඔය අලුත් ෆොටෝ එකේ හාමුදුරුවොත් හිටියා මම කපලා දැම්මෙ...හරි හමන් ෆොටෝ එකක් තිබුනේ නැ පැහැදිලිව උඩ මලුවේ.යටින් ගහපු ෆොටෝ එකාලේ ඔක්කොම වගේ තිබ්බෙ,අනික Creative Commons එකක් වත් තිබ්බෙ නැ..
ශ්‍රි මහා බෝධියට ඉස්සර වෛද්‍ය ප්‍රථිකාර කලේ පේරාදෙණියේ හිටපු වෛද්‍යවරයෙක්,එයා කතොලිකයෙක්..දැන් නම් කවුරු කරනවාද දන්නෙ නැ...
මේ ඇත්ලෙන් Reinforce කරලා තියන විදිය මචං
![]()
2300 kata kalin hitewwa gahak kiyalane thiyenne oke. 1500 yrs walin marila aye offshoot ekak giyath human planted thmමෙතනට ගත්ත විධිය හොයාගත්තා නං හරි. උන් කන්ෆර්ම් කරගන්න ඇතිනේ මොකක් හරි විධියකට
https://www.guinnessworldrecords.com/world-records/oldest-known-human-planted-tree-
Ehenam hyanna wenne naCarbon dating karanne non living specimen valata
ehema kiyala confirm karala ne ne eke.2300 kata kalin hitewwa gahak kiyalane thiyenne oke. 1500 yrs walin marila aye offshoot ekak giyath human planted thm
Ehenam hyanna wenne na
------ Post added on Nov 27, 2022 at 6:37 PM
ehema kiyala confirm karala ne ne eke.ගහක වට ප්‍රමාණය උස වගේ දේවල් එක්ක එක කරන්න පුළුවන්.
ඔයා ඒකෙන් අදහස් කලේ ඒක ප්රාතිහාර්යයක් වගේ කතාවක්ද බන්?විද්‍යාව 100% සර්ව සම්පූර්ණ නැති බව කියන්න තවත් උදාහරණයක්.
විද්‍යාව ඉගෙන ගන්න ඕනෙ. ඒකෙන් ප්‍රයෝජන තියෙනවා.
ඒක තමා අනිවා ක්‍රමයක් ඇති ඕකට. පුරාවිද්‍යා කරන කෙනෙක්ගෙන්ම අහල බලන්න ඕනි.ehema kiyala confirm karala ne ne eke.