ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?

Sasindu Nimsara

Well-known member
  • Oct 27, 2021
    335
    289
    63
    බෝ ගහට කියන scientific name එක Ficus religiosa(හොයාගත්ත හැටියට) ඒකෙ lifespan eka 900-1500අතර තමා තියෙන්නෙනම්
    Screenshot_20221127_174553.jpg


    ඒත් අපි ශ්‍රී මහ බෝධිය ගත්තොත් ඒක අවුරුදු 2200ට වඩා වැඩියි.
    Screenshot_20221127_174929.jpg
    එහෙම බලද්දි average lifespan එකට වඩා ශ්‍රී මහ බෝධියේ lifespan එක හෙනට වැඩියි.මේකට හේතුව මොකක්ද? 😥
    (ආගමික අපහාසයක් නොවන බවත් හුදෙක් කුතුහලය නිසා පැනනැගුණු ප්‍රශ්නයක් බවත් දන්වා සිටිමි)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඇස් වහක් කටවහක් නැතුව තව හිටියටත් වඩා කාලයක් ඔහොම්ම වැඩ වාසය කරන්න ලබේවා.

    සාත්ත්තූ කරලා හොදට බලාගන්නවා මච. දන්න විධියට දිනපතා චෙක් කරනවා දැනට.

    ඉස්සරත් තියෙන උපරිම සත්කාර ටික කරණවනේ.
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    335
    289
    63
    ඇස් වහක් කටවහක් නැතුව තව හිටියටත් වඩා කාලයක් ඔහොම්ම වැඩ වාසය කරන්න ලබේවා.

    සාත්ත්තූ කරලා හොදට බලාගන්නවා මච. දන්න විධියට දිනපතා චෙක් කරනවා දැනට.

    ඉස්සරත් තියෙන උපරිම සත්කාර ටික කරණවනේ.
    ඔවු ඒකත් වෙන්න පුළුවන් නේද මචන්

    කපුටෙකුට වත් වහන්න දෙන්නෙ නෑනේ
    කපුටොන්ට වහන්න දෙන්නෙ නැද්ද?නැත්නම් කපුටො වහන්නෙ නැද්ද බන් 🤔
    ------ Post added on Nov 27, 2022 at 6:04 PM
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    335
    289
    63
    හොඳ ප්‍රශ්නයක් හැබැයි වැරදි තැනක ඇහුවද මංද
    ඇයි මචන් එහෙම කියන්න හේතුව?ගොඩක් කට්ටිය ආගම පැත්තෙන් කතා කරලා උත්තර දෙන හින්දවත්ද බන්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඒත් බන් සාහිත්‍ය මූලාශ වල හැටියටනම් එහෙම තමා තියෙන්නෙ බන්😥View attachment 190479

    මොනවා හරි දෙයක් උනා නං වෙන්න පුළවන්කම තිබ්බේ කාලිංග මාග කාලේ තමා. ඒ කාලේ දෙයක් උනා නං අවශේෂ මුලාශ්‍ර එකක හෝ කීපයක මේ ගැන සඳහන් වෙන්න ඕනේ.

    අනික් කාරණාව තමා තියෙන දෙතිස්ඵල බෝධින් වහන්සෙලා ඒවත් අඩුම අවුරුදු 2000කට එහා පරණයි. ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන් වර්ධනය එහෙම.

    කොහොම උනත් ඒක ටිකක් ඉන්තරෙන්ස්ටින් ප්‍රශ්නයක් තව හොයලා තහවුරු කරගන්න.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    තව පොඩ්ඩෙන් එකත් හරි නන්ද සෙන ප්‍රමුඛ ධම්මික බණ්ඩාර මක බාස් ජතකේ රගන්න ගිහිල්ලා. පින් බලය නිසා බේරුණා. මුංට රටක් ජාතියක් ගැන කිසිම හැගීමක් නෑ කියන්න මීටත් වාඩ උදා හරණ ඕනෙද.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඇයි මචන් එහෙම කියන්න හේතුව?ගොඩක් කට්ටිය ආගම පැත්තෙන් කතා කරලා උත්තර දෙන හින්දවත්ද බන්?
    ඔව් ඉතිං. එක්කො නිරාගමික සෙට් එක එකතු වෙයි. නැත්නම් හැමදේටම පොලිටික්ස් අදින සෙට් එක මොකක්හරි කියාවි. අන්තිමේදි උඹ ගෙනාපු පොයින්ට් එක කොහෙවත් වෙන වෙන වලි යන්නෙ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඒත් බන් සාහිත්‍ය මූලාශ වල හැටියටනම් එහෙම තමා තියෙන්නෙ බන්😥View attachment 190479
    ඔය දකුණු පැත්තෙ කැපිලා තියන ෆොටෝ එක මගේ,ඔක මට දුන්නෙ අලුපොත ධම්මරතන හාමුදුරුවෝ අපේ ගෙදරදි.උඩ මලුවේ හරි හමන් ෆොටෝ එකක් නැ කිව්වාම දුන්න,වම් පැත්තෙ ෆොටෝ එක නම් ඔකට දාන්න ගත්තෙ වලිසිංහ හරිස්චන්ද්‍ර ගේ පුරාවිද්‍ය පොතෙන්..:yes:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ටෙස්ට් එකක් කරලම තමයි බන් කියන්න වෙන්නේ..

    ඔය දකුණු පැත්තෙ කැපිලා තියන ෆොටෝ එක මගේ,ඔක මට දුන්නෙ අලුපොත ධම්මරතන හාමුදුරුවෝ අපේ ගෙදරදි.උඩ මලුවේ හරි හමන් ෆොටෝ එකක් නැ කිව්වාම දුන්න,වම් පැත්තෙ ෆොටෝ එක නම් ඔකට දාන්න ගත්තෙ වලිසිංහ හරිස්චන්ද්‍ර ගේ පුරාවිද්‍ය පොතෙන්..:yes:
    මට උබව හම්බෙලා කතා කරන්න ආසයි බන් ප්ලේන්ටියක් ගහන ගමන්..සිරාවටම උබට මාරම දැනුම එකතුවක් තියෙන්න්නෙ
    ------ Post added on Nov 27, 2022 at 6:20 PM