ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    සුද්දා ආවට පස්සෙද රෝපණය කළේ?
    සුද්දගේ රෙද්දක් නෙවෙයි. ඕකට අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට මිනිස්සු මොලේ පාවිච්චි කරල කරපු නිසයි ඔහොම තියෙන්නේ. .
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,679
    113
    ගග අද්දර
    සුද්දගේ රෙද්දක් නෙවෙයි. ඕකට අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට මිනිස්සු මොලේ පාවිච්චි කරල කරපු නිසයි ඔහොම තියෙන්නේ. .
    සුද්දාගේ විද්‍යාව කිව්වේ එතකොට?
     
    • Like
    Reactions: Error365! and S_M_S

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    මෙ කැරියා ශ්‍රී මහා බෝධිය කපලා. මහේෂ් නෑදෑයෙක් ද කොහෙද? වවුලෝ කපුටො එලවන්න මොනවද හයි කරල තියෙන්නෙ.
    uewb5dua0st91.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    සුද්දා එන්න කලිනුත් හොඳට තිබුණා.
    අනේ මන්ද බන් උබලත්. කොහෙන් හරි පොටක් අල්ලන් විද්‍යාව වැරදියි කියන්නම තමා දගලන්නෙ. ශ්‍රී මහා බෝධියට අවශ්‍ය treatment කරන්නෙ ඒ සම්බන්ධ මහාචාර්‍යවරු. අර උඩ දාලා තිබ්බ වගේ බෝධියෙ එක අත්තක් හයිය වෙන්න අත්ත ඇතුලෙන් කම්බි දාලා කොන්ක්‍රීට් පවා දාලා තියෙන්නෙ. ඕක ගැන ත්‍රේඩ් එකක් කලිනුත් ගියා කිරියෙ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මෙ කැරියා ශ්‍රී මහා බෝධිය කපලා. මහේෂ් නෑදෑයෙක් ද කොහෙද? වවුලෝ කපුටො එලවන්න මොනවද හයි කරල තියෙන්නෙ.
    ඇයි අර කැටපොල් තියං ඉන්නේ සෙට් එකක් මළුවට වෙලා, ඇරලා දානවා
     
    • Like
    • Haha
    Reactions: wawula and SDCR

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    amu boruwal oka. Carbon dating test ekaka kaloth oka ajuwenawa.
    Eth thttayo oka karanna dene ne. :P
     
    • Dislike
    Reactions: Tz4400