සුද්දා ආවට පස්සෙද රෝපණය කළේ?සුද්දගේ විද්‍යාවට පින් සිද්ද වෙන්න තමයි අද වෙනකන් ගහ ඔහොම තියෙන්නේ ...
සුද්දා ආවට පස්සෙද රෝපණය කළේ?සුද්දගේ විද්‍යාවට පින් සිද්ද වෙන්න තමයි අද වෙනකන් ගහ ඔහොම තියෙන්නේ ...
සුද්දගේ රෙද්දක් නෙවෙයි. ඕකට අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට මිනිස්සු මොලේ පාවිච්චි කරල කරපු නිසයි ඔහොම තියෙන්නේ. .සුද්දා ආවට පස්සෙද රෝපණය කළේ?
සුද්දාගේ විද්‍යාව කිව්වේ එතකොට?සුද්දගේ රෙද්දක් නෙවෙයි. ඕකට අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට මිනිස්සු මොලේ පාවිච්චි කරල කරපු නිසයි ඔහොම තියෙන්නේ. .
ඒක කිව්වේ ඒ වචනේ එකාට කිව්වේ.සුද්දාගේ විද්‍යාව කිව්වේ එතකොට?
නා ලොව සතියක් පුද ලද බෝධිය අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය
ම්ම්ම් හරී...ඒක කිව්වේ ඒ වචනේ එකාට කිව්වේ.
ඒ විද්‍යාවත් පාවිච්චි කරල තියනවා ඕක ඔය තත්වේ තියාගන්න .
taruna naha ban.pahadiliwa kiyannae mokatada niwan dakinnada gas walata wendala ?

අනේ මන්ද බන් උබලත්. කොහෙන් හරි පොටක් අල්ලන් විද්‍යාව වැරදියි කියන්නම තමා දගලන්නෙ. ශ්‍රී මහා බෝධියට අවශ්‍ය treatment කරන්නෙ ඒ සම්බන්ධ මහාචාර්යවරු. අර උඩ දාලා තිබ්බ වගේ බෝධියෙ එක අත්තක් හයිය වෙන්න අත්ත ඇතුලෙන් කම්බි දාලා කොන්ක්‍රීට් පවා දාලා තියෙන්නෙ. ඕක ගැන ත්‍රේඩ් එකක් කලිනුත් ගියා කිරියෙ.සුද්දා එන්න කලිනුත් හොඳට තිබුණා.
එදා මත් එතන හිටියා. මන් ඌ පඩි පෙලින් වැටිලා මැරෙනකන් බලන් හිටියේ :*) ඒකවත් උනේ නෑනේමයිනෙක් වහල ඉන්නව ටීවී එකේ පෙන්නුව මතකයි
ඇයි අර කැටපොල් තියං ඉන්නේ සෙට් එකක් මළුවට වෙලා, ඇරලා දානවාමෙ කැරියා ශ්‍රී මහා බෝධිය කපලා. මහේෂ් නෑදෑයෙක් ද කොහෙද? වවුලෝ කපුටො එලවන්න මොනවද හයි කරල තියෙන්නෙ.
Ekanam Dan na bn . frequency sound mokakda ekak set karala thiyanwa.ඇයි අර කැටපොල් තියං ඉන්නේ සෙට් එකක් මළුවට වෙලා, ඇරලා දානවා
Mn anthimt yddi thiya thiys hitiya mn balan htyaEkanam Dan na bn . frequency sound mokakda ekak set karala thiyanwa.
ඇයි උඹ හිතුවද බුද්ධාගමේ බලෙන් ඕක තියනව කියල?සුද්දා ආවට පස්සෙද රෝපණය කළේ?