ශ්‍රී රෝහණයන් වැඩ පෙන්නයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රෝහණ රාජපක්ෂ මැතිඳු වැඩ පෙන්නයි

    ශ‍්‍රී ලංකාව අවදානමෙන් මිදුනා..- Bloomberg

    July 28, 2021 at 12:00 pm | lanka C news
    ශ‍්‍රී ලංකාව අවදානමෙන් මිදුනා..- Bloomberg

    ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමූ බව Bloomberg සඟරාව වාර්තා කරයි.​

    අඟහරුවාදා දිනයට කල් පිරුණු ඩොලර් බිලියන 1 ක බැඳුම්කර මුදල් ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති නිසා රටේ විදේශ ණය ආපසු ගෙවීමේ තත්ත්වය නොවෙනස්ව පවතින බවද එම වාර්තාවේ සඳහන්ය.​

    කෙසේ වෙතත් තවත් ඩොලර් මිලියන 500ක බැඳුම්කරයක් සහ ඩොලර් බිලියන 1 ක ණය මුදලක් ඉදිරියේ දී ගෙවා දැමීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වෙයි.​

    Bloomberg වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ සංචිත පහළ යෑම තාවකාලික තත්වයක් වන බවත් එය ඉක්මනින්ම යථා තත්වයට පත් වනු ඇති බවත්ය.​

    අදාළ වාර්තාව මෙතනින්…

     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඉඳකිං, ණය වාරිකයක් ගෙවා ගන්න තටමන තැටමිල්ලක්.. ඒ්කත් කන්න බොන්න තියන තුට්ටු දෙකෙන් ගෙවලා,, 😂 😂
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    දැන් සංචිතේ ඉතුරු කීයද?
    ඇයි උඹ මදි ඩොලර් ටික දෙන්නද? ගුන්පි බඩුව, සොකෙඩෙ හොලව හොලව හිටප්ම්, අදාළ නැති දේවල් වලට පුක නොදී. :growl:

    නේද @nicjosh83 අයියේ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කන්න තියෙන්නේ...දෑන් බය වෙන්න දෙයක් නෑත්නම් ගුරුවරුන්ගේ පඩි ප්‍රශ්ණෙත් හෙටම විසදන්න පුලුවන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් බoකොලොත් වෙනකන් බලන් උන්න මෝඩ ගුපියො..🤭🤭🤭
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉඳකිං, ණය වාරිකයක් ගෙවා ගන්න තටමන තැටමිල්ලක්.. ඒ්කත් කන්න බොන්න තියන තුට්ටු දෙකෙන් ගෙවලා,, 😂 😂
    අඩේ මේහෙම කියන්න එපා උට්ට
    මන් හිතුවේ කෙල වෙලාම යයි කියලා

    යකෝ නෙස්ට් එක අවුලක් නැ
    මුන් ටුවරිසම් පටන් ගන්නවනේ
    මේදා එක ෆේල් උනා නම් තමා හිකිලා යන්නේ

    හම්මේ දැනුන කූල් එක
     
    • Like
    Reactions: hirashgeff