ශ්‍රී රෝහණ

aruna47

Well-known member
  • ශ්‍රී රෝහණ ජනරංජන තක්කඩි ආණ්ඩුව ගැන ලස්සනට විස්තර කරනවා. මෙව්වා බලලාවත් මේ පාරවත් මේ හොර තක්කඩින්ට කතිරේ ගහන්න එපා.රන්ගොජාගේ හොර වැඩ මේ පාරවත් නවත්තපල්ලා. දැන් රන්ගොජා පාලනය කරලා කෑවා නේ. රට ආයි ගොඩ ගන්න පුළුවන් එකෙක්ට කතිරේ ගහපන්. හොරුන්ව එලවපල්ලා.උපාලි කොඩිකාර කියන්නේ හොරෙක්. කතා කරන්නේ පො-නයෙක් වගේ



    බත් බැලයෝ සදාකාලිකයි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක මේක පිළිගන්න පුළුවන් මොළ ඇටයක් තියෙන්නේ කි දෙනාටද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචෝ මේකේ You Tube වීඩියෝ එකක්වත් තිබේද.....?? මට පේන්නේ නෑ නේ.....?? මොකෝ ඒ....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol::lol:


    බස් ටීවී එකේ ඕව පෙන්නේ නැ බෝල

    :frown: විහිලු නෙවේ බොල...... මගේ යූ ටියුබ් වීඩියෝ පේන්නේ නෑ...... බට් යූ ටියුබ් සයිට් එකේ වීඩියෝ වැඩ..... මොකෝ සීන් එක.......?? :rolleyes:
     

    aruna47

    Well-known member
  • තාත්තා හොරකම් කරලා පැන්සන් යනකොට පුතාට බාර දෙනවා. තවත් හොරෙක් රට කන්න පත් කරගමු.

    jfuvlx.jpg
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :frown: විහිලු නෙවේ බොල...... මගේ යූ ටියුබ් වීඩියෝ පේන්නේ නෑ...... බට් යූ ටියුබ් සයිට් එකේ වීඩියෝ වැඩ..... මොකෝ සීන් එක.......?? :rolleyes:

    AdBlock :oo: