ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඒ 340 එයාර් බස් සමු&

hrm

Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඒ 340 එයාර් බස් සමු&


    4r-adb-srilankan-airlines-airbus-a340-311_PlanespottersNet_150292.jpg


    4R-ADE.jpg


    ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයට අයත් අවසන් ඒ 340 ගුවන් යානයේ අවසන් චාරිකාව අද නිමාවට පත්වුණා.

    ඒ අනුව මදුරාසියේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත අද උදැසන 11.25 ට පැමිණි ඒ 340 යානය ගුවන් සේවය භාවිත කරන එම වර්ගයේ අවසන් යානය වනු ඇති.

    ප්‍රංශයේ එයාර් බස් සමාගම මෙම ගුවන් යානා මාදිලිය තවදුරටත් නිෂ්පාදනය නොකිරීම නිසා එය වානිජ ගුවන් ගමන්වලින් ඉවත් කිරීමට පියවර ගැනුනා.

    එන්ජින් හතරකින් සමන්විත ඒ 340 ගුවන් යානාවල මගීන් 300 ක් සහ කාර්ය මණ්ඩලයේ 15 ක් රැගෙන යා හැකියි.

    ඒ වෙනුවට හඳුන්වා දී ඇති ඒ 330 - 300 එයාර් බස් යානා එන්ජින් දෙකකින් සමන්විත වන අතර, කාර්යක්ෂමතාව අතින් ඉහළ මට්ටමක පවතිනවා.

    ඒ 340 එයාර් බස් යානා ආසියානු කලාපයට මුලින්ම හඳුන්වා දුන්නේද ශ්‍රී ලංකන් ගුවන් සේවයයි.

    hirunews.lk
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මොකක් ද බන් මේක srlankan airlines එකෙන් ලගදි a340 ක් ගත්තා නේද??? දෑන් එක අයින් කරනවලුද???
     

    Similar threads