ශ්‍රී ලංකන් ණය කන්ද ඩොලර් කෝටි සියය පන්නයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 17ක් බවත් ලීසිං වාරිකය පමණක් ඇමරිකානු ඩොලර් කෝටි අටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

    එසේම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකුවලට ඇමරිකානු ඩොලර් කෝටි අසූවක පමණ ණයක් ගෙවීමට ඇති බවද ඔහු කීවේය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,443
    32,173

    Ewata naya denna puluwan, chandeta thama salli naththe
    Lol
     
    • Haha
    Reactions: SLK_sri

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    Ewata naya denna puluwan, chandeta thama salli naththe
    Lol
    ණය කියන්නේ සල්ලි ණයට අරන් නෙවෙයි, ණයට අරන් සල්ලි ගෙවලා නැති කේස් එකක්.
     
    • Like
    Reactions: SLK_sri

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකේ උන්ව අයින් කරන්නෙ නැතිව බෑ. අයින් කරන්න ගියොත් තියන සමිති ඔක්කොම උන් එකතු වෙලා වැඩ වර්ජන කරනවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,608
    10,837
    113
    Nugegoda, Sri Lanka
    ඔකේ උන්ව අයින් කරන්නෙ නැතිව බෑ. අයින් කරන්න ගියොත් තියන සමිති ඔක්කොම උන් එකතු වෙලා වැඩ වර්ජන කරනවා.
    Bankrupt call karana eka thamai.. Catering ekai Ground handlingui kata hari deela..
     
    • Like
    Reactions: Cypress and SLK_sri

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 17ක් බවත් ලීසිං වාරිකය පමණක් ඇමරිකානු ඩොලර් කෝටි අටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

    එසේම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකුවලට ඇමරිකානු ඩොලර් කෝටි අසූවක පමණ ණයක් ගෙවීමට ඇති බවද ඔහු කීවේය.
    ඒ වුනාට ගැම්මට අහසේ දි හාමුදුරුවන්ට දාන දෙන්න පුලුවන්.

    අනේ හුකේ ඔය හුප්ත ඇවර කරන්න ඕනා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,443
    32,173
    113
    ණය කියන්නේ සල්ලි ණයට අරන් නෙවෙයි, ණයට අරන් සල්ලි ගෙවලා නැති කේස් එකක්.
    Eka thamai chande nayata karama moko? Issarath kare ehemane...
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    මේ ඔක්කොම පාඩු වෙන්නේ අපේ රටේ විතරද මන්දා. තෙල්, ගුවන්, විදුලි....:unsure:
    සිරාවට පට්ටම ලාබ් ගන්න පුළුවන් තැන්. මුන් සේවකයෝ පුරෝගෙන මොනව කලත් පාඩුයි
     
    • Like
    • Sad
    Reactions: Any.key and NRTG