කෙල්ල කෙසේ වෙතත්, ෆොටෝ ටික අරන් තියෙන කන්සෙප්ට් එක මරු + රෙප්

photography nam patta![]()





![]()
Holy shit..!!!!

බිත්තර දාන්න තැනක් හොයනවා වගේ!![]()

වයසක ඇන්ටි කෙනෙක්නේ බං...

පොටෝස් ටික ගත්ත කෙනයි
එඩිටින් සයිඩ් එක කරපු කෙනයි නම් එලකිරි..
කෙල්ලව නම් රෑකට දැක්කොත් මෝහිනී පරාදයි..
ඉන්දියාවේ අයිෂ් සාරි හොයයි ද දන්නේ නෑ මෙයාව දැකලා
