අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් රෝමයට විශේෂ ගුවන් යානයක් පිටත් වුණා.
ගුවන් යානය UL 1213.
මීට කළින් ශ්‍රී ලංකන් ගුවන් යානය රෝමයට සෘජුව පියාසර කළේ නැහැ.
මේ ගුවන් ගමන විශේෂ වෙන්නේ, මේ ගුවන් ගමන එක් වරක් පමණක් සිදුවෙන ගුවන් ගමනක් නිසා.
ඒ කියන්නේ මේ ගුවන් ගමන සිදුවන්නේ අද පමණයි. යළිත් නැහැ.
ශ්‍රී ලංකාවට රෝමයෙන් පැමිණෙන ගුවන් යානය UL 1214.
UL 1214 හි සාමාන්‍ය මගීන් පැමිණෙන්නේ නැහැ.
ඇයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට හිටිහැටියේම රෝමයට එක් වරක් පමණක් විශේෂ ගුවන් ගමනක් දාගන්න අවශ්‍ය වුණේ ?
මගී ලයිස්තුවේ පිළිතුර තියෙනවා!