ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

shenat

Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු කීයකගේ වගකීමක් ගන්න ඔනද හොස්පිටල් ඒකක නර්ස් ක‌ෙන‌ෙක් වගේනේ අවම A/L පාස් ඒක බලන්න ඔන ඒක ඒකාගේ ලිස්ට් වල උන් දාන්නනේ හදන්නේ ඔය

    මොකක් කිව්වා??
    නර්ස් කෙනෙක් වගේ?? 🤣🤣 නර්ස් කෙනෙක් කියන්නෙ ජීවිතයත් මරණයත් අතර ඉන්න අයත් බලාගන්න කෙනෙක්. මිනිස්සු ගොඩ දෙනෙකුට තේ ඇල්ලුව කියලා නර්ස් කෙනෙක්ගෙ වගකීමක් කොහෙද කැබින් කෘෘ එකට තියෙන්නෙ? 🤣🤣

    තෝරන විදිය ගත්තොත් කාගෙ හරි ලිස්ට් එකකින් දානව නං වැරදියි. අධ්‍යාපනයක් තියෙන අයව ගන්න එකත් හොඳයි. වැඩිපුරම බලන්න ඕන soft skills, මිනිස්සු එක්ක හැසිරෙන හැටි, විනය, ඉවසීම වගේ දේවල්
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543

    උබ ෆ්ලයිට් ඒකක ගිහින් නැද්ද ?

    Yako Qatar Airways walawt AL s balanne naha 😂 company ekata oni thamange wade karaganna puluwan minissu misak qualified john bass la nemei🤣. Cabin crew eke un al pass una kiyala athi wade mokakda ban? Kohomada eka customer service ekata relate wenne?
    උබ ඒ ලෙවෙල් ෆේල් න‌ේද ? ඒහෙනම් පාර් ම‌ේ න්තු යන උන්ගේ ඒවා හ‌ොයන්නත් ඒපා උබලා :lol: උබලට සර්විස් ඒකනේ ඔන
    ------ Post added on Jul 26, 2023 at 9:57 AM
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ගිහින් තියෙනවා. ඉතින්??
    උන්ගේ වගකීම ත‌ේ අල්ලන ඒක කියලා හිතාගෙන ඉන්න උබට ඊට වඩා දෙයක් තේරුම් කරන්න අමාරුයි. ම‌ෙ කරන්නේ පරන දේශපාලන ස‌ෙල්ලමම තමයි. :P මගේ මතය තමයි අඩුම උසස්පෙල පාස් ‌වෙච්ච උන් මෙවට ගන්න ඔන
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mona unath patta job eka. Mama Danna address nathi thambiyek hitiya pora Dan luxury life. Whiskey ma vikunala hoyanawa laksha 1.5 k withara masekata
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    කිව්වට අවුල් ගන්න එපා උබලා. මේක මේ අපහාසෙකට නෙවෙයි කියන්නෙ. Cabin crew එකට ගන්න A/L බලන්නෙ මොකටද බන්? ඇයි එතන රොකට් සයන්ස් වැඩ වෙනවද?

    A/L ෆේල් වෙච්ච එවුන්ටත් සල්ලි දීලා දොස්තරල වෙන්න දෙන්න ඕන කියන රටේ cabin crew එකට A/L බලන්නෙ නැද්ද අහනවා. මොන රටවල්ද බන් මේ :dull:
    සිරාවට 😋 කෑම ටික ට්‍රොලියෙ දාගෙන ගිහින් බෙදන්න මොන AL ද බන්
    ඒකත් ඇත්ත..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    උන්ගේ වගකීම ත‌ේ අල්ලන ඒක කියලා හිතාගෙන ඉන්න උබට ඊට වඩා දෙයක් තේරුම් කරන්න අමාරුයි. ම‌ෙ කරන්නේ පරන දේශපාලන ස‌ෙල්ලමම තමයි. :P මගේ මතය තමයි අඩුම උසස්පෙල පාස් ‌වෙච්ච උන් මෙවට ගන්න ඔන

    දේශපාලන සෙල්ලම වැරදියි කියල කිව්වනේ.
    උසස් පෙළ පාස් අය ගන්න එකේ අවුලක් නෑ. වරදක් නෙවෙයි ඊට වඩා බලන්න දේවල් තියෙනව.

    හැබැයි ඉතින් ඕනම ඉතාම සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට කරනින පුලුවන් දෙයක් ඕක. උබ කියන අපි නොදන්න මහා වගකීම් මොනවද කියපන්කො බලන්න.
     
    • Like
    Reactions: Max_r

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mona unath patta job eka. Mama Danna address nathi thambiyek hitiya pora Dan luxury life. Whiskey ma vikunala hoyanawa laksha 1.5 k withara masekata
    meka kiwwama mathak une. pereda Duty Free ekedi thambiyek hari demalek hari mage passen awane passport eka illa illa higannek wage.
    mama ganan ganne nathuwa awa. Shape eke ahana eka wenama wadak. mu mage para haras karala 'passport eka denna passport eka denna' kiyanawa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    වේටර් වැඩේට A/L මොටද ආයිබං. ජාත්‍යනත්ර ප්‍රජාවට සර්විස් එක දෙන නිසා ඉංග්‍රීසි ටිකයි ඇඟේ දිග පලලයි, පොත්තේ සුදයි තිබ්බ ඇති.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    meka kiwwama mathak une. pereda Duty Free ekedi thambiyek hari demalek hari mage passen awane passport eka illa illa higannek wage.
    mama ganan ganne nathuwa awa. Shape eke ahana eka wenama wadak. mu mage para haras karala 'passport eka denna passport eka denna' kiyanawa.
    පාස්පෝට් ඒකට ලිකර් ගන්නවා බන්. ඒලියෙදි ද‌ෙගුනයකට විතර වැඩියෙන් විකුණනවා. අනිවා උබලා අරගෙන වරෙන් ඒලියට ඒද්දි ගන්න පුලුවන් ගාන.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    හැබයි මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ crew ඉන්න ගමන් දැන් Colombo uni එකේ phd in economics එකක් කරනවා. උන්ගේ තව cabin supervisor කෙල්ලෙක් ඉන්නවාලූ කැලණිය hrm phd එකක් කරන. ගොඩක් bachelors, masters තියෙන උනුත් ඇවිල්ලා ඉන්නවාලූ පඩි හොඳ නිසා.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    හැබයි මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ crew ඉන්න ගමන් දැන් Colombo uni එකේ phd in economics එකක් කරනවා. උන්ගේ තව cabin supervisor කෙල්ලෙක් ඉන්නවාලූ කැලණිය hrm phd එකක් කරන. ගොඩක් bachelors, masters තියෙන උනුත් ඇවිල්ලා ඉන්නවාලූ පඩි හොඳ නිසා.
    ඒක තමයි බන් කියන්නේ ම‌ෙක‌ෙ උන් හිතාගෙන ඉන්නේ උන්ගේ ජොබ් ඒක ත‌ේ අල්ලන ඒක විතරයි කියලා
     
    • Like
    Reactions: hariuda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පාස්පෝට් ඒකට ලිකර් ගන්නවා බන්. ඒලියෙදි ද‌ෙගුනයකට විතර වැඩියෙන් විකුණනවා. අනිවා උබලා අරගෙන වරෙන් ඒලියට ඒද්දි ගන්න පුලුවන් ගාන.
    owwa wikunanna giyama karadarai ban.
    mama echchara bonneth na.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    owwa wikunanna giyama karadarai ban.
    mama echchara bonneth na.
    ඒහෙම විකුණන්න ඒපා ව‌ෙඩින් ඒකක් වගේ ව‌ෙලාවට හ‌ොයනවා ඒ ව‌ෙලාවට දීපන් හිතවත් උන්ට උබේ ගානට
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    AL තියෙනවා නම් වෙටර් කම් කරන්න යනවද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    ඒක තමයි බන් කියන්නේ ම‌ෙක‌ෙ උන් හිතාගෙන ඉන්නේ උන්ගේ ජොබ් ඒක ත‌ේ අල්ලන ඒක විතරයි කියලා
    • greeting passengers as they board and exit the plane
    • showing passengers to their seats and providing special attention to certain passengers, such as the elderly or disabled
    • serving meals and refreshments
    • checking the condition and provision of emergency equipment and information for passengers
    • demonstrating emergency equipment and safety procedures
    • administering first aid
    • dealing with emergencies
    • supplying passengers with newspapers, magazines and in-flight entertainment
    • selling duty-free commercial goods and pursuing sales targets
    • producing written flight reports after completing a journey.

    අරු කියන එක හරිනෙහ් ඉතිං බන්..
    සොෆ්ට් ස්කිල් , කස්ටමර් හැන්ඩ්ලින්, හොස්පිටැලිටි, ලැන්ග්වේජ් නෙහ් 90% ඕනෙ වෙන්නෙ??

    හොද ගේවිමක් තියෙන නිසා ඩිග්‍ර තියෙන අය ගියාට ඒක අනිවාර්ය වෙන්න ඔනෙ නෑ නෙහ්...