පනත් නම් සංශෝධනය කරන්න පුලුවන් අවශ්‍ය විදියට. අන්තිමට හරි උබ පිලිගත්ත ඒක ගැන සතුටුයි උසස්පෙල කරපු කෙනෙක්ට සමාන්‍ය පෙල පාස් අයෙකුට වඩා දෙයක් කරන්න පුලුවන් කියන ඒක. උබ කියන විදියට උසස්පෙල අනිවාර්යය කරාම වෘත්තියේ ගුණාත්මකභාවයත් වැඩි වෙනවා රටට මීට වඩා සේවයකුත් වෙනවා. ආයතනයත් දියුණු වෙනවා. ඒච්චරයි
මීට වඩා හොද එකක් කිව්වේ හොද වෘත්තියක් එක නිකම් ලැබෙන් නෑ උසස් අධ්‍යාපනය ගන්න ඕනේ . උසස්පෙල කරල විතරක් දැන් රැකියා ලබාගන්න හැකියාව ඉතා අල්පයි .
ගුණාත්මක භාවය කාර්යක්ශමතාව එන්නේ වෘතිය දැනුමෙන් මිසක් කටපාඩම් කරලා විභාග පාස් කරලා ආවට නෙමෙයි . උසස්පෙලින් එන හැම කෙනෙක්ටම වෘත්තිය පුහුණුව රැකියා ස්ථායෙන් දෙන්නේ එක නිසා නැත්තම් කෙලින්ම මෙන්න පුතේ උබ උසස්පෙල පාස් ඉදගනින් වැඩ කරපන් කියන් නෑනේ .
පණත් සංශෝධනය වෙන්න ඕනේ ඒත් මේ වගේ රැකියාවකට දැනට ගන්න හැටි හොදටම ප්‍රමාණවත් . ලංකාවේ අධාපණ ක්‍රමය හොද නම් අපේ විශ්ව විද්‍යාල ඉහල ශ්‍රේනිගතව තියෙන්න ඕනේ ඒම නෑනේ අපේ අධාපණ ක්‍රමය යල් පැනලා හොදි බේරෙනවා . ඒ නිසා උසස්පෙල රහිතව වෘතිමය ලෙස ගුවන් සේවකයන් පුහුනු කරන ආයතන වලින් සමත් වූ අය බදවාගැනීමෙන් නම් කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහල යනවා .