ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    • greeting passengers as they board and exit the plane
    • showing passengers to their seats and providing special attention to certain passengers, such as the elderly or disabled
    • serving meals and refreshments
    • checking the condition and provision of emergency equipment and information for passengers
    • demonstrating emergency equipment and safety procedures
    • administering first aid
    • dealing with emergencies
    • supplying passengers with newspapers, magazines and in-flight entertainment
    • selling duty-free commercial goods and pursuing sales targets
    • producing written flight reports after completing a journey.

    අරු කියන එක හරිනෙහ් ඉතිං බන්..
    සොෆ්ට් ස්කිල් , කස්ටමර් හැන්ඩ්ලින්, හොස්පිටැලිටි, ලැන්ග්වේජ් නෙහ් 90% ඕනෙ වෙන්නෙ??

    හොද ගේවිමක් තියෙන නිසා ඩිග්‍ර තියෙන අය ගියාට ඒක අනිවාර්ය වෙන්න ඔනෙ නෑ නෙහ්...
    මේ ටික බැලුවත් මගේ මතය අවම සුදුසු කම උසස්පෙළ පාස් ව‌ෙන්න ඔන කියන ඒක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    කෑම බෙදන්න මොකටද බන් මහ ලොකු
    උන්ගේ වගකීම ත‌ේ අල්ලන ඒක කියලා හිතාගෙන ඉන්න උබට ඊට වඩා දෙයක් තේරුම් කරන්න අමාරුයි. ම‌ෙ කරන්නේ පරන දේශපාලන ස‌ෙල්ලමම තමයි. :P මගේ මතය තමයි අඩුම උසස්පෙල පාස් ‌වෙච්ච උන් මෙවට ගන්න ඔන
    උන් ඊට වඩා මොනාද කරන්නේ බන්
    කෑම.අල්ලනවා
    ආයුබෝවන් කියනවා
    බොන්න දෙනවා
    සෙෆ්ටි ගයිඩ් කියනවා

    ඔය ටිකනේ. අනික් ටික හොස්පිටැලටි මැනේජ්මන්ට් වල අල්පයක් නේ.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කෑම බෙදන්න මොකටද බන් මහ ලොකු

    උන් ඊට වඩා මොනාද කරන්නේ බන්
    කෑම.අල්ලනවා
    ආයුබෝවන් කියනවා
    බොන්න දෙනවා
    සෙෆ්ටි ගයිඩ් කියනවා

    ඔය ටිකනේ. අනික් ටික හොස්පිටැලටි මැනේජ්මන්ට් වල අල්පයක් නේ.
    ලංකාවේ උන්ට ඔවා පැහැදිලි කරන්න බෑ පහුගිය කාලේ වෙච්ච ද‌ේවල් දන්න නිසා තමයි මෙහෙම ඒකක් දැම්මේ. අඩුම තරමේ සුදුසුකමක් තියෙන ඒකෙක්ව ඊලගට ගනීවිද බලන්න. දේශපාලන ලිස්ට් වල ඒන 90% වඩා උසස්පෙළ නෑ. දේශපාලුවෝ වටේ ඉන්න අන්න ඒ බත් බැලයෝ ටික රටේ තියෙන වටින ආයතන වලට රින්ගවන ඒක වලක්වන ඒක තමයි ඉස්සරවෙලා නවත්තන්න ඔන. උබලා ඒහෙම රින්ගනවට කැමති උනාට මගේ නම් කැමත්තක් නෑ ඒකට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    ලංකාවේ උන්ට ඔවා පැහැදිලි කරන්න බෑ පහුගිය කාලේ වෙච්ච ද‌ේවල් දන්න නිසා තමයි මෙහෙම ඒකක් දැම්මේ. අඩුම තරමේ සුදුසුකමක් තියෙන ඒකෙක්ව ඊලගට ගනීවිද බලන්න. දේශපාලන ලිස්ට් වල ඒන 90% වඩා උසස්පෙළ නෑ. දේශපාලුවෝ වටේ ඉන්න අන්න ඒ බත් බැලයෝ ටික රටේ තියෙන වටින ආයතන වලට රින්ගවන ඒක වලක්වන ඒක තමයි ඉස්සරවෙලා නවත්තන්න ඔන. උබලා ඒහෙම රින්ගනවට කැමති උනාට මගේ නම් කැමත්තක් නෑ ඒකට
    දේශපාලනෙන් එනවට මාත් ආස නෑ ඒක වැරදී ඒත් මෙතන වෘත්තියට උසස්පෙල අවශ්‍ය නෑ . සමාන්‍ය පෙල හොදටම ඇති. උස ලස්සන ඉංග්‍රිසි සහ ඉදිරිපත් කීරීමේ හැකියාව වගේ ටිකක් නේ ඕනේ. අනික කැබින් කෘව් එකට වෙනම ට්‍රේනිග් එකක් තියනවනේ
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    දේශපාලනෙන් එනවට මාත් ආස නෑ ඒක වැරදී ඒත් මෙතන වෘත්තියට උසස්පෙල අවශ්‍ය නෑ . සමාන්‍ය පෙල හොදටම ඇති. උස ලස්සන ඉංග්‍රිසි සහ ඉදිරිපත් කීරීමේ හැකියාව වගේ ටිකක් නේ ඕනේ. අනික කැබින් කෘව් එකට වෙනම ට්‍රේනිග් එකක් තියනවනේ
    උස ලස්සන ඉංග්‍රිසි සහ ඉදිරිපත් කීරීමේ හැකියාව නම් සුදුසුකම ඒහෙනම් ඉතින් සාමාන්‍යපෙල ඔනත් නෑනේ බන් ? ට්‍රේනිග් ඒකක් දීලා බහුකාර්යය උන් දාන්නත් පුලුවන්නේ ? ම‌ෙකට රජය සම්බන්ධයක් තියෙනකල් උසස්පෙල තියෙන උන්ව ගන්න ඔන කියන ඒක මගේ මතය. වික්කට පස්සේ ඔන පුපක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    උස ලස්සන ඉංග්‍රිසි සහ ඉදිරිපත් කීරීමේ හැකියාව නම් සුදුසුකම ඒහෙනම් ඉතින් සාමාන්‍යපෙල ඔනත් නෑනේ බන් ? ට්‍රේනිග් ඒකක් දීලා බහුකාර්යය උන් දාන්නත් පුලුවන්නේ ? ම‌ෙකට රජය සම්බන්ධයක් තියෙනකල් උසස්පෙල තියෙන උන්ව ගන්න ඔන කියන ඒක මගේ මතය. වික්කට පස්සේ ඔන පුපක්
    ඇත්තටම ඕලෙවල් ඕනෙත් නෑ ට්‍රෙනිග් එක හොදටම ඇති . උසස්පෙල කරලා ඔයිට වඩා වැඩදායි රැකියාවක් කරන්න පුලුවන් තේ කෑම අල්ලනවට වඩා . ඔව් පයිලට් පොලු ලැබෙන් නෑ රට සවාරි අනික්වගේ ලැබෙන් නෑ එච්චරයි
     
    • Like
    Reactions: rumesh.fbi

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඇත්තටම ඕලෙවල් ඕනෙත් නෑ ට්‍රෙනිග් එක හොදටම ඇති . උසස්පෙල කරලා ඔයිට වඩා වැඩදායි රැකියාවක් කරන්න පුලුවන් තේ කෑම අල්ලනවට වඩා . ඔව් පයිලට් පොලු ලැබෙන් නෑ රට සවාරි අනික්වගේ ලැබෙන් නෑ එච්චරයි
    ඒකට ශ්‍රී ලංකන් නැතුව ජංගිස් කියලා දා ගත්තා නම් ඔන පුපක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    අන්න දැක්කනේ නුසුදුස්සන් පත් කර ගැනීමේ ප්‍රතිපල
    එම උනේ කැබින් කෘව් නිසාවත් පයිලට්ලා නිසාවත් නෙමෙයි . ඒ මිනිස්සු නිසා ඕමවත් දුවනවා එක. ඉහල කලමනාකාරණය දේශපාලනයට නතු උන දෙයක්. ඉස්සර එමිරේට්ස් තියන කාලේ ඉස්කෝලෙන් අවුට් වෙන උස ලස්සන කොල්ලො කෙල්ලො පසපසනැලිටි උඩ ගත්තේ . උපරිම ඉංග්‍රිසි ගණිතය ඕලෙවල් රිසල්ට් වලින් ගියා ගොඩක් අය . දැන් ඒම ගියපු අය කටාර් එමිරේට්ස් වගේ වෙන රටවල කැබින් කෘව් වල ඕනම තරම් ඉන්නවා ඉටත් ඉහලට ගිය අයත් ඉන්නවා . ඔය රස්සාවට උසස්පෙල වෑඩක්ම නෑ .
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    අනුරගේ පුතත් මිහින් ලංකා එකේ Manger කෙනෙක් වෙලා හිටියේ උපාධියක් නැතුව 🤣🤣
    මැනේජර් කෙනෙක් වෙන්න උපාධියක් ඕනෙම ද ?
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    එම උනේ කැබින් කෘව් නිසාවත් පයිලට්ලා නිසාවත් නෙමෙයි . ඒ මිනිස්සු නිසා ඕමවත් දුවනවා එක. ඉහල කලමනාකාරණය දේශපාලනයට නතු උන දෙයක්. ඉස්සර එමිරේට්ස් තියන කාලේ ඉස්කෝලෙන් අවුට් වෙන උස ලස්සන කොල්ලො කෙල්ලො පසපසනැලිටි උඩ ගත්තේ . උපරිම ඉංග්‍රිසි ගණිතය ඕලෙවල් රිසල්ට් වලින් ගියා ගොඩක් අය . දැන් ඒම ගියපු අය කටාර් එමිරේට්ස් වගේ වෙන රටවල කැබින් කෘව් වල ඕනම තරම් ඉන්නවා ඉටත් ඉහලට ගිය අයත් ඉන්නවා . ඔය රස්සාවට උසස්පෙල වෑඩක්ම නෑ .
    අර පහුගිය කාලේ සාමාන්‍යපෙලවත් නැති උන් දාලා ඇතුලේ ලිකර් බීලා වතුර පුරවපු උන් වගේද උඩට ගත්තේ ?
    උසස්පෙල වත් නැති මැටි හරක් පුරවලා ආයතන වලට ව‌ෙච්ච ද‌ේවල් කතා කරන්න ඒපා. අවම උසස්පෙල හ‌ෝ ඊට සමාන සුදුසු කමක් නැත්නම් මේවට බදවා ගන්න ඒක සාධාරණීකරණය කරන්න බෑ. උබලා ම‌ෙ සිස්ටම් ඒකට කැමති නම් ඒකට මට කරන්න ද‌ේකුත් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    අර පහුගිය කාලේ සාමාන්‍යපෙලවත් නැති උන් දාලා ඇතුලේ ලිකර් බීලා වතුර පුරවපු උන් වගේද උඩට ගත්තේ ?
    උසස්පෙල වත් නැති මැටි හරක් පුරවලා ආයතන වලට ව‌ෙච්ච ද‌ේවල් කතා කරන්න ඒපා. අවම උසස්පෙල හ‌ෝ ඊට සමාන සුදුසු කමක් නැත්නම් මේවට බදවා ගන්න ඒක සාධාරණීකරණය කරන්න බෑ. උබලා ම‌ෙ සිස්ටම් ඒකට කැමති නම් ඒකට මට කරන්න ද‌ේකුත් නෑ
    හද්ද වන්නියෙන් ගන්න කිව්වේ නෑනේ . ඉන්ටවීව් කරලා තේරුමක් තියන පුහුනු කරලා ගන්න ඕනේ. අනික උසස්පෙල කරා කියලා හොරකම් නොකර ඉන්නේ නෑ මිනිස්සු . අදයාපානය මිනිස්සු මනින එක වැරදි ස්කිල් එකයි වැවැදගත්ම
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    හද්ද වන්නියෙන් ගන්න කිව්වේ නෑනේ . ඉන්ටවීව් කරලා තේරුමක් තියන පුහුනු කරලා ගන්න ඕනේ. අනික උසස්පෙල කරා කියලා හොරකම් නොකර ඉන්නේ නෑ මිනිස්සු . අදයාපානය මිනිස්සු මනින එක වැරදි ස්කිල් එකයි වැවැදගත්ම
    නිසි අධ්‍යාපයනයක් නැත්නම් මොන ස්කිල් ද ? උසස්පෙල අනිවාර්යය කරන්න ඔන ම‌ෙ රැකියාවට. උසස්පෙල‌ෙන් යන්න ඔන තරම් ක‌ෙල්ලෝ ඉන්නවා ම‌ෙවට. මම දන්නේ නෑ මිනිස්සු ඒකට අකමැති කියලා :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    නිසි අධ්‍යාපයනයක් නැත්නම් මොන ස්කිල් ද ? උසස්පෙල අනිවාර්යය කරන්න ඔන ම‌ෙ රැකියාවට. උසස්පෙල‌ෙන් යන්න ඔන තරම් ක‌ෙල්ලෝ ඉන්නවා ම‌ෙවට. මම දන්නේ නෑ මිනිස්සු ඒකට අකමැති කියලා :P
    උසස් පෙල නැතුව ලංකාවේ කීයක් පාඨමාලා කරන්න පුලුවන්ද ඒම කරලා ලක්ශ ගනන් පඩි ගන්න සහ බිස්නස් හදා උන් ඉන්නවා. ඔය එක මගුලක්වත් නැතුව jcb එලවලා සල්ලි හොයන උන් ඉන්නවා . උසස් පෙල කියන්නෙ පුස් විභාගයක් කැම්පස් යන් නැත්තම් කිසිම රැකියා පදනම්ව හදපු පාඨමාලවක් නෙමෙයි උසස් පෙල ලංකාවේ
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උසස් පෙල නැතුව ලංකාවේ කීයක් පාඨමාලා කරන්න පුලුවන්ද ඒම කරලා ලක්ශ ගනන් පඩි ගන්න සහ බිස්නස් හදා උන් ඉන්නවා. ඔය එක මගුලක්වත් නැතුව jcb එලවලා සල්ලි හොයන උන් ඉන්නවා . උසස් පෙල කියන්නෙ පුස් විභාගයක් කැම්පස් යන් නැත්තම් කිසිම රැකියා පදනම්ව හදපු පාඨමාලවක් නෙමෙයි උසස් පෙල ලංකාවේ
    උබට තියෙන්නේ බන් ම‌ොකක් හරි උසස්පෙල ඒක්ක ගැටලුවක්. උබ ඒහෙනම් කියපන් ඔතනම මෑත කාලේ ගහපු සිකුරුටි ද‌ේශපාලන පත්වීම් වලට උසස්පෙල බැලුවේ ඇයි කියලා ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මැනේජර් කෙනෙක් වෙන්න උපාධියක් ඕනෙම ද ?
    ඔව් ඌ හිටපු ලේවල් එකට ඕනේ .
    ඒ දවස් වල ලපයා මහින්දට පුක දීලා තමා කසුන් දිසානායක ඔතෙන්ට රිංගා ගත්තේ