ශ්‍රී ලංකාදීපය මූල්‍ය අගාධයට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    පාඨලීගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින්නැයි නියෝග​

    :shocked: :rolleyes:
     
    • Wow
    Reactions: NRTG

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බෝම්බ කෙලල බලේ අරගත්ත සාපෙ මුලු රටටම දැන් තමයි වදින්නෙ. නෙදකින් සෙවල නන්දෙය ජනාධිපති උනත් හරි ලංකාවම කුල්ල කුජීත වෙලා ගියා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේකේ ඉන්න උන් සෙවල නන්දෙ ගේන්න මරාගත්ත හැටි මේකේ දැන් උන් ඌව එලවන්න මරාගෙන මැරෙනවා . පාඨලී කියන්න ඕනෙ නැ ආන්ඩුව ලග තියන එකක් හරි මොනාම හරි නාඩගමක් දාල 8 වෙනිදා ණය ගෙවල ලොසෙ ලොස් වෙනවා එක්කෝ 8 වෙනිදත් ගෙවාගන්න බැරුව බුන්වත්භාවය ප්‍රකාශ කරලා රට පනිනවා 😂
     
    • Haha
    Reactions: supun_sg

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,373
    113
    පව් අප්ප සoදිප
    සල්ලි වැඩි වෙලා බයිසිකල් අරගෙන මහපාරෙ හැමිනිලා අත පය කඩා ගත්ත එකෙක් ගැන දුක් උනාට, ගෑස් පුපුරල මැරිච්ච අර අහින්සක අම්ම ගැන වගේ වගක් නෑ ... තෝ බල්ලොන්ගෙන් ජාතක වෙච්ච වේසිගෙ පුතෙක් ...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩස්පයෝ උදව් කොරයිනේ..අැයි බය වෙලා.....:lol:

    732Lcun.png