ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් යෝජනාවක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා පවසයි.

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ (24) පෙරවරුවේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

    එහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ, එමඟින් ශ්‍රී ලංකාවට ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු රටවල සිසුන් ආකර්ෂණය කරගැනීමට හැකිවන බවය.

    ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා,

    "අධ්‍යාපනය දැනටමත් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ශක්තිමත් පුරුකක් වන අතර එය තවදුරටත් වර්ධනය කර ගත හැකියි. ශ්‍රී ලංකා රජයට අපි යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. මෙරට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න. මොකද ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ විශාල විදේශීය සිසුන් පිරිසක් ආකර්ෂණය කරගත හැකි ස්ථානයක. ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ඇතුළු විදේශීය විශ්වවිද්‍යාල මෙහි පිහිටුවා ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහොත්, ඊට ශ්‍රී ලංකාවෙන් පමණක් නොව දකුණු ඉන්දියාවෙන් සහ ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලින් මෙන්ම නේපාලයෙන්, බංග්ලාදේශයෙන් පමණක් නොවෙයි අප්‍රිකාවෙන් වුවද ශිෂ්‍ය ප්‍රජාව ආකර්ෂණය කරගත හැකියි. ඒ සඳහා නියාමන වෙනස්කම් ඇතුළු යම් යම් වෙනස්කම් ලංකා රජය විසින් සිදු කළයුතු වනවා. මට විශ්වාසයි ශ්‍රී ලංකාවට ඒ සඳහා විශාල හැකියාවක් පවතින බව."
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දකුණු ඉන්දියාවෙන් සහ ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලින් මෙන්ම නේපාලයෙන්, බංග්ලාදේශයෙන් පමණක් නොවෙයි අප්‍රිකාවෙන් වුවද ශිෂ්‍ය ප්‍රජාව ආකර්ෂණය කරගත හැකියි.
    නූගත් අඩුකුලේ කුලී කොමෙන්ට් මල් පොන්න වේස බයියෝ මදිවට මුන් විතරයි රටට අඩුවෙලා තිබ්බෙ :sorry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නූගත් අඩුකුලේ කුලී කොමෙන්ට් මල් පොන්න වේස බයියෝ මදිවට මුන් විතරයි රටට අඩුවෙලා තිබ්බෙ :sorry:
    ලන්කාවේ කෙල්ලන්ට අප්‍රිකානු කොල්ලො කියලා වජිර අබේවර්ධන කියයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    aniwa mehe hinganno wadayak welaa ati un okkoma lankaawata harawanna try eka
    ට්‍රයි එක සල්ලි නෑති එවුන්ටත් චාන්ස් එකක් දෙන්න. සල්ලි වෑඩි එවුන්ට ඔසී එන්න පුලුවන්. අනිත් එවුන්ට අඩු ගාණට ලන්කාවෙන් වෑඩේ කරගන්න පුලුවන්. ලන්කාවට හොද ආයෝජනයක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෙට ඉඳන් හොදට පාරේ බිම බලාගෙන යන්න ඕනේ දෙපස කක්කි දාවිද දන්නේ නැහැනේ :P
    අවුලක් නෑ චීචීට වඩා හුගක් අඩුවට උන් හදටම රොකට් එක යවපු හින්දා 😂 😂 😂
     
    • Haha
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    meka honda wadak.. lankawe salli eliyata yana eka adu wenawa.. wena ratawala salli lankawata enawa..
    habai ithin antharee ponnayo mekath nawaththanna parata bahi..

    ow karanna puluwan nam best project ekak.

    indirect jobs sahenna ganak automatically hadenwa wade wunoth,
    (large scale campus 3-4 k wath open wunoth )

    Lankawata kohen hari income one. dan

    Hope message got properly conveyed to Ranil and he will interfere,


    Antare ewun danne enwa kanwa yannene. :lol:
    Kanchana wage thwa 5-6 k wath hitiya nam crucial ministry tike gov ewunge raspot bassanna puluwan.
    :yes:

    සුපිරි ප්‍රයිවට් යුනිවසිටි ටිකක් මෙඩිකල් ෆැකල්ටිත් එක්ක ඕපන් වෙනවා නම් නියමයි.

    ow ban
    sinhalaunta boarding house hadalama goda giyahaki :lol::lol:

    Touristalath enne backpackersla hinda meka hoda chance ekak.

    mage cousin kenek me lagakadi idamak wikka geyak ekka KDU eka allapu wate 3.5 Crore.

    eke room rent kara eka student kenekta 15kta 2021 di.
    ------ Post added on Aug 25, 2023 at 7:49 PM

    ට්‍රයි එක සල්ලි නෑති එවුන්ටත් චාන්ස් එකක් දෙන්න. සල්ලි වෑඩි එවුන්ට ඔසී එන්න පුලුවන්. අනිත් එවුන්ට අඩු ගාණට ලන්කාවෙන් වෑඩේ කරගන්න පුලුවන්. ලන්කාවට හොද ආයෝජනයක්

    harinam oya opportunities Subject ekata related minister bahala ganna ona wada ban.

    adala ratenma balen age gahanakan inne nathiwa.
    ------ Post added on Aug 25, 2023 at 7:51 PM