ශ්‍රී ලංකාවට තවත් කුණාටුවක්..? කාලගුණයෙන් තවත් නිවේදනයක්..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ශ්‍රී ලංකාවට තවත් කුණාටුවක්..? කාලගුණයෙන් තවත් නිවේදනයක්..

    Screenshot-2025-11-30-220906.png

    පහත පෙන්වා ඇත්තේ අද(30) දින උදෑසන කාලයේ සහ අද සවස 7.00 ට පමණ, චීනයේ FY-4B චන්ද්‍රිකාවෙන් ලබා ගන්න ලද ශ්‍රී ලංකාව අශ්‍රිත, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ චායාරූපය දෙකකි. ශ්‍රී ලංකාවට ඉතා දරුණු බලපෑමක් ඇති කර දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින "දිට්වා" [Ditwah] සුළිකුණාටුව, මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී, කන්කසන්තුරය සිට 240 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය සමග පවතින වලාකුළු වල වර්ධනය ක්‍රමයෙන් දුර්වල වී ඇත බව චායාරූපයේ නිරීක්ෂණය කල හැක. මේ වන විට ශ්‍රී ලංකාවේ ගොඩ බිම් ප්‍රදේශයේ කාලගුණය කෙරෙහි මෙම පද්ධතියේ ඍජු බලපෑමක් නොමැත. එනම් මෙම පද්ධතියේ බලපෑමෙන් තවදුරටත් ශ්‍රී ලංකාවට වර්ෂාව ඇති නොවේ. කෙසේ වෙතත් තද සුළං තත්ත්වයේ බලපෑම හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින කරන ලද දැනුම් දීම තවදුරටත් වලංගු වේ. ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල යෙදීම වළක්වමින් නිකුත් කල අනතුරු ඇඟවීම ඉවත් කර ඇත.
    ඉදිරි සතියේ මුල් දින කිහිපයේදී නිරිත දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහය සමග නිරිතදිග කොටසේ ඇතිවන සුළු වැසි තත්ත්ව සහ සතියේ අවසන් දිනවල ඊසාන සහ නැගෙනහිර දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහය සමග උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තරමක වැසි තත්ත්වයන් ඇතිවිය හැක. දෙසැම්බර් මස පළමු සතිය අග වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර දිශාවෙන් පැමිණෙන සුළං ප්‍රවාහයේ වෙනස්වීමක් මත දිවයිනේ වැසි තත්වයේ යම් වැඩි වීමක් ඇතිවේද යන්න පිළිබඳව මේ දින වල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩි අවධානයක් යොමුව පවතී.

    දෙසැම්බර් මස, ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව වෙත තවත් සුළිකුණාටුවක බලපෑම එල්ලවන බවට අසත්‍ය තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී. සුළිකුණාටුවක් එක්වරම ඇති නොවන අතර, එය කැළඹීම් ස්වභාවයේ සිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේදී අඩු පීඩන, පීඩන අවපාතය සහ ගැඹුරු පීඩන අවපාතය යන අවධීන් කිහිපයක් පසු කල යුතු අතර ඒ සඳහා දින ගණනාවක් ගත වේ. ඉදිරි සතිය තුල ශ්‍රී ලංකාව ආසන්නයේ පහල වායු ගෝලයේ කැළඹීම් ස්වභාවයක් වර්ධන වීමක් සම්බන්දව විශ්ලේෂණ වලදී තවම හඳුනාගෙන නොමැත. දත්ත විශ්ලේෂණයේදී එවැනි තත්ත්වයක් දින 5 කට පමණ පෙර හඳුනා ගත හැකි හෙයින්, කල් ඇතිව ඒ සම්බනදව ජනතාව දැනුවත් කිරීමේ හැකියාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුවේ. එබැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ
    .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,009
    10,299
    113
    මමත් අහන්න හිටියෙ.
    කටකතාවක් තියනවා 8 වෙනිදා වගේ තව කුණාටුවක් එනවා කියලා. කටකතාවක්.
    ඇත්තද ඒක?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,719
    8,419
    113
    අලුත් කුණාටුව ඇවිත් මිනිස්සු මැරුණොත් මුන් කියයි පරණ කුණාටුව නිසා මුකුත් කරගන්න බැරි උනා කියලා😂

    ඒක නිසා කලින්ම දැම්මා😍

    ඕකම තමා කියන්නෙ
     
    • Sad
    Reactions: 2osama

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    අනේ මන්ද බන් උබලත්. දේශපාලන පක්ශෙ මොනා උනත්, කරදරයක් වෙච්ච වෙලාවට හුත්තිගෙ පුතාල ටික ඒකටත් දේශපාලන වාසි ගන්න හදනව.

    ගත්තත් කමක් නෑ ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම්.

    ලොකු දෙයක් කරගන්න බෑනෙ බන් පච කොටාට බැනල. ඒකෙන් වෙන්නෙ අපි මැරෙන මිනිස්සුන්ට හිනා උනා වගේ වෙනව විතරයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,961
    15,399
    113
    අනේ මන්ද බන් උබලත්. දේශපාලන පක්ශෙ මොනා උනත්, කරදරයක් වෙච්ච වෙලාවට හුත්තිගෙ පුතාල ටික ඒකටත් දේශපාලන වාසි ගන්න හදනව.

    ගත්තත් කමක් නෑ ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම්.

    ලොකු දෙයක් කරගන්න බෑනෙ බන් පච කොටාට බැනල. ඒකෙන් වෙන්නෙ අපි මැරෙන මිනිස්සුන්ට හිනා උනා වගේ වෙනව විතරයි.
    Vipakshe innakal apita balaya labunoth arama karanawa, mehema karanawa kiyala pora talks deepu un gale reepu balallu wage innawa dakkama hina yanawa ithin. Cory :(
     
    • Like
    Reactions: Dr.Amdan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    ශ්‍රී ලංකාවට තවත් කුණාටුවක්..?
    ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව වෙත තවත් සුළිකුණාටුවක බලපෑම එල්ලවන බවට අසත්‍ය තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.
    .

    පොඩි හනුමගෙ ගෝලයො ලෙසටම වැඩ 😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    අනේ මන්ද බන් උබලත්. දේශපාලන පක්ශෙ මොනා උනත්, කරදරයක් වෙච්ච වෙලාවට හුත්තිගෙ පුතාල ටික ඒකටත් දේශපාලන වාසි ගන්න හදනව.

    ගත්තත් කමක් නෑ ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම්.

    ලොකු දෙයක් කරගන්න බෑනෙ බන් පච කොටාට බැනල. ඒකෙන් වෙන්නෙ අපි මැරෙන මිනිස්සුන්ට හිනා උනා වගේ වෙනව විතරයි.

    නැතුව ඉතින් 700 ක් මහ දවල් පස් ඇතුලේ වැළලුන එක හොදයි කියන්න ද බං :angry:
    අනේ NPP එක නියමෙටම රට කරනවා මරණ ගෙවල් පාංශුකූල මොනවත් නැතුව සල්ලි ඉතුරු කරලා 700 ක් එක දවසට භූමදානය කරා කියලා තමා එහෙනම් කියන්න වෙන්නේ
    මොනවද උබ ඔය කියවන්නේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    අනේ මන්ද බන් උබලත්. දේශපාලන පක්ශෙ මොනා උනත්, කරදරයක් වෙච්ච වෙලාවට හුත්තිගෙ පුතාල ටික ඒකටත් දේශපාලන වාසි ගන්න හදනව.

    ගත්තත් කමක් නෑ ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම්.

    ලොකු දෙයක් කරගන්න බෑනෙ බන් පච කොටාට බැනල. ඒකෙන් වෙන්නෙ අපි මැරෙන මිනිස්සුන්ට හිනා උනා වගේ වෙනව විතරයි.

    :yes:👇

    • Haha
    Reactions: Inigo Montoya

    mazzit

    Active member
  • Jul 16, 2015
    246
    117
    43
    අනේ මන්ද බන් උබලත්. දේශපාලන පක්ශෙ මොනා උනත්, කරදරයක් වෙච්ච වෙලාවට හුත්තිගෙ පුතාල ටික ඒකටත් දේශපාලන වාසි ගන්න හදනව.

    ගත්තත් කමක් නෑ ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම්.

    ලොකු දෙයක් කරගන්න බෑනෙ බන් පච කොටාට බැනල. ඒකෙන් වෙන්නෙ අපි මැරෙන මිනිස්සුන්ට හිනා උනා වගේ වෙනව විතරයි.
    Baba wenna epa ban. Oya balu attitude genawe JVP thamai. Dan methana sudana wenna enawa jvp eka. Next eka thamai niwan suwa comment eka. Jvp untath same reply denna gaththama eka poddak adu una. Habai me welawe hamoma ekathu wenna one, echcharai
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අනේ මන්ද බන් උබලත්. දේශපාලන පක්ශෙ මොනා උනත්, කරදරයක් වෙච්ච වෙලාවට හුත්තිගෙ පුතාල ටික ඒකටත් දේශපාලන වාසි ගන්න හදනව.

    ගත්තත් කමක් නෑ ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම්.

    ලොකු දෙයක් කරගන්න බෑනෙ බන් පච කොටාට බැනල. ඒකෙන් වෙන්නෙ අපි මැරෙන මිනිස්සුන්ට හිනා උනා වගේ වෙනව විතරයි.
    වෙන පක්ෂෙක එකෙක් කරන වැඩකට බලෙන් පැනලා ලකුණු දාගන්න හදන මේ වගේ පඩත්තර ජෙප්පෝ ගැනද උඹ කියන්නේ?

    zNYIDjY.jpeg

    නැත්නම් එකෙක්ගේ බර්ත් ඩේ පාර්ටි එකක පොටෝ එකක් අල්ලන් බුකියේ දගලන ජෙපි කුලී බලුකාය ගැනද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    අනේ මන්ද බන් උබලත්. දේශපාලන පක්ශෙ මොනා උනත්, කරදරයක් වෙච්ච වෙලාවට හුත්තිගෙ පුතාල ටික ඒකටත් දේශපාලන වාසි ගන්න හදනව.

    ගත්තත් කමක් නෑ ලොකු දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම්.

    ලොකු දෙයක් කරගන්න බෑනෙ බන් පච කොටාට බැනල. ඒකෙන් වෙන්නෙ අපි මැරෙන මිනිස්සුන්ට හිනා උනා වගේ වෙනව විතරයි.
    අර ගව්ම් අදින එකාගෙන් සල්ලි ගන්නවනන් මොනාම හරි දාන්නත් එපැයි බන් නැතුව ආන්ඩුවෙ හොද කියන්නද මුන්...
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113

    මේ වීඩියෝ දකිද්දි මේ රටට බොරුම කියලා මිනිස්සු අනාථ කළ ජෙපි හැත්තට වෙන දේ ගැන ස්වාබවදහම බලගනිවි.

    @shenat @Robinhood wage ekek තොපි දෙන්නටත් නිසි කර්මය පල දේවි.
     
    • Sad
    • Haha
    Reactions: shenat and Dr.Amdan