ශ්‍රී ලංකාවට නව ජාත්‍යන්තර අවන්හල් ජාලයක්!

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Did anyone remember SL got Moley's with a Big Bang but ..... rest is history. It was UK no 1 fast food outlet at that time they made entry to SL.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    408
    405
    63
    වෙන්ඩීස් හැම්බර්ගර් හදන්න භාවිතා කරන්නේ freeze කරපු නැති නැවුම් බීෆ්
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    408
    405
    63
    Lankawe ewa naum wei day?
    ඒ ගැන නම් දන්නේ නැහැ :lol: food safety සහා operational standard issues නිසා Mc Donalds වලට ලංකාව දාලා යන්න වුණා
     
    Last edited:
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    949
    1,565
    93
    අනේ මන්දා මේවා හෙන posh place කියලා හිතන් ඉන්න එවුනුත් ඉන්නවනේ මේවගේ ff chains, western countries වල fast food target market එක දන්නේ නැද්ද?
    Europe වල එහෙම ගනන් ගන්නෙම නෑ. හේල්ත් එක ගැන හිතන්නේ නැති එවුනුයි, මයිග්‍රේට් කරපු සෙට් වගේ තමයි රින්ගන්නේ