ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    සොරි.
    ඌ මේ වෙලාවේ ගෑනිට customers ලා හුකනකම් දොර ගාව මුර කරනවා.

    ඒ නිසා පරක්කු වෙනවා කිව්වා.
    හෑ මු ලැට් හෝදලා සිකුරිටි වැඩෙත් කරනවා ද😂
     
    • Haha
    Reactions: KDH and lapaman

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මූට වැරදිලා ගිනස් රෙකොර්ඩ් එකට ඔය කියන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    මූට වැරදිලා ගිනස් රෙකොර්ඩ් එකට ඔය කියන්නෙ.

    ඌ බයියන්ව බයිට් එකට අරගෙන ඒ පාර. 🙈 එකපාරක් දෙපාරක් වැරදුනාම ඌට තේරිලා එක වචනයක් වැරැද්දුවම ඇති බයියො බල්ලො වගේ මගේ පස්සෙ ගෙන්නගන්න. මේක මරු වැඩක්නෙ කියලා ඌට හිතිලා ඇති 😹

    බයියො හිතන්නෙ උන් හඳුනව බයිට් කරනව කියලා බුර බුර පස්සෙන් යනවා. බුහ් බුහු බිග් කුච්චන් බුහ් ගානව එකෙක්. තව එකෙක් බුහ් බුහ් බුහ් හහ් හා කියනව.

    හඳුනට ඇහෙන්නෙ බල්ලො ටිකක් බුර බුර පස්සෙන් එනව විතරක් වෙන්න ඇති. නිකමට හිතපන් අපි පාරෙ යනකොට බල්ලො ටිකක් ඔහොම පස්සෙන් ආවොත්. අපිට ඇහෙන්නෙ උන් බුරනව විතරයිනේ. හැබැයි උන් බලු බාසාවෙන් අපිට එක එක දේවල් කිය කිය හිනාවෙනව ඇති. බල්ලො විතරයි ගනන් ගන්නෙ. 🤭🙈😹
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    උබ කියනව නං ඇත්ත වෙන්නැති 🤣
    මම නෙවෙයි කිය න්නේ උබලගේ උගත් සුනිල් හදුන්නත්ති සහෝදරයා😆😆

    මූට වැරදිලා ගිනස් රෙකොර්ඩ් එකට ඔය කියන්නෙ.
    ගිනස් රෙකෝර්ඩ් එකක් තියලා ද ශ්‍රී ලංකා තේ♋
    ------ Post added on Sep 30, 2025 at 9:50 AM
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මතක ඇති කාලේ ඉඳල දැකපු හැම ආණ්ඩුවකම හිටියා ජෝකර් කෙනෙක්. ඒ ජෝකර් ඒ පක්ෂෙ නායකයාට ගොඩක් හිතවත් නිසා පන්නන්නෙත් නෑ. උන් කට ඇරියොත් කියන්නෙ බූරු කතාවක්. :poop:

    AJ රණසිංහ, මර්වින් සිල්වා, තිස්සකුට්ටි, සුනිල්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කට මහන්න ඕනේ කුට්ටි ආරච්චි 2
    කුට්ටි නම් නම් මෙහෙම ගොන් කථා කියලා නෑ

    AJ රණසිංහ, මර්වින් සිල්වා, තිස්සකුට්ටි, සුනිල්
    ඔය එකෙක් වත් මු කියනවා වගේ ගොන් කථා නම් කියලා නෑ
    ඔතැන අමු මොඩාය වෙච්ච මර්වින් සිල්වා ත් මෝඩ හඳුනා ට වඩා නම් 100 ගුණයකින් හොදයි

    හඳුනා ගේ තියෙන්නේ මෝඩ කම ඇග පුරාම😂
    ------ Post added on Sep 30, 2025 at 11:19 AM
     
    • Haha
    Reactions: Don GasCan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුට්ටි නම් නම් මෙහෙම ගොන් කථා කියලා නෑ


    ඔය එකෙක් වත් මු කියනවා වගේ ගොන් කථා නම් කියලා නෑ
    ඔතැන අමු මොඩාය වෙච්ච මර්වින් සිල්වා ත් මෝඩ හඳුනා ට වඩා නම් 100 ගුණයකින් හොදයි

    හඳුනා ගේ තියෙන්නේ මෝඩ කම ඇග පුරාම😂
    ------ Post added on Sep 30, 2025 at 11:19 AM
    සුනිල් තමයි ඉහලින්ම ඉන්න ගොන් රජා

    මේකයි ප්‍රශ්නෙ 👉 මම ඔය කියපු එකෙක්වත් සුනිල් තරම් වගකිව යුතු තනතුරක් දැරුවේ නෑ.