ඌ බයියන්ව බයිට් එකට අරගෙන ඒ පාර.

එකපාරක් දෙපාරක් වැරදුනාම ඌට තේරිලා එක වචනයක් වැරැද්දුවම ඇති බයියො බල්ලො වගේ මගේ පස්සෙ ගෙන්නගන්න. මේක මරු වැඩක්නෙ කියලා ඌට හිතිලා ඇති
බයියො හිතන්නෙ උන් හඳුනව බයිට් කරනව කියලා බුර බුර පස්සෙන් යනවා. බුහ් බුහු බිග් කුච්චන් බුහ් ගානව එකෙක්. තව එකෙක් බුහ් බුහ් බුහ් හහ් හා කියනව.
හඳුනට ඇහෙන්නෙ බල්ලො ටිකක් බුර බුර පස්සෙන් එනව විතරක් වෙන්න ඇති. නිකමට හිතපන් අපි පාරෙ යනකොට බල්ලො ටිකක් ඔහොම පස්සෙන් ආවොත්. අපිට ඇහෙන්නෙ උන් බුරනව විතරයිනේ. හැබැයි උන් බලු බාසාවෙන් අපිට එක එක දේවල් කිය කිය හිනාවෙනව ඇති. බල්ලො විතරයි ගනන් ගන්නෙ.

