ශ්‍රී ලංකාවාසී සියලුම නිරාගමිකයන්ට සුබ නත්තලක් වේවා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,476
    36,424
    113
    මැදමහනුවර
    c30ae719-1bec-42c5-a6b1-8586d996cdba-removebg-preview.png
     
    • Haha
    Reactions: san** and Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,951
    113
    එකමත් එක රටක
    🥴 මොන නත්තල් ද. මල පැනල ඉන්නේ ... අල්ලපු වත්තේ උන් බෝම්බ ගහනව වගේ බට්ටෝ දානව . එක්කෝ එකපාර පත්තු කරල ඉවර කරන්න ඕනේ. උන් විනාඩි 15න් 15ට දානව ඊයේ රෑ ඉදල. කොහෙන් ගෙනාපු ඒවාද මන්ද. පට්ට සද්දයක් තියෙන්නේ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    🥴 මොන නත්තල් ද. මල පැනල ඉන්නේ ... අල්ලපු වත්තේ උන් බෝම්බ ගහනව වගේ බට්ටෝ දානව . එක්කෝ එකපාර පත්තු කරල ඉවර කරන්න ඕනේ. උන් විනාඩි 15න් 15ට දානව ඊයේ රෑ ඉදල. කොහෙන් ගෙනාපු ඒවාද මන්ද. පට්ට සද්දයක් තියෙන්නේ..
    Ubath anith pettata daapan
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඊයෙ කොච්චිකඩෙ, මීගමු පැත්තෙන් ගියා
    කිසිම නත්තල් ගතියක් නෑ , පල්ලි ඉස්සරහ විතරක් තොරන් බාගෙට හදාගෙන යනව.

    වෙනද පාර පුරා සැරසිලිනෙ

    සරු නෑ වාගෙ මේ පාර