Ubath anith pettata daapanමොන නත්තල් ද. මල පැනල ඉන්නේ ... අල්ලපු වත්තේ උන් බෝම්බ ගහනව වගේ බට්ටෝ දානව . එක්කෝ එකපාර පත්තු කරල ඉවර කරන්න ඕනේ. උන් විනාඩි 15න් 15ට දානව ඊයේ රෑ ඉදල. කොහෙන් ගෙනාපු ඒවාද මන්ද. පට්ට සද්දයක් තියෙන්නේ..
මේ පැත්තට දාන්නේ නැ . එහෙම නම් බනින්න හරි පුලුවන්. උන් ඒ පැත්තේ දාන්නේUbath anith pettata daapan
අපිට නත්තල නෑ මේ පාර. ෆාස්ටර් ජෙරම්ට ඇප හම්බවුණේ නැති නිසා.
දෙගොල්ලගෙම ඔරිජින් එකයි නෙ එ නිසා වෙන්නැතිෆාතිමාලා මොකද යකූ සැන්ටා එක්ක කරන්නේ![]()
ජේසූස් වහන්සේත් මැදපෙරදිගනෙ එහෙම බැලුවොත්.ෆාතිමාලා මොකද යකූ සැන්ටා එක්ක කරන්නේ![]()