ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට විදුලිය. ගිවිසුමක් ළඟදීම

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාව සහ ඉන්දියාව ඔවුන්ගේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසයි.

    රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන සැලැස්මේ ප්‍රධාන කොටසක් රැඳී ඇත්තේ දිවයිනේ උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය කිරීම මත වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශසීමා සම්ප්‍රේෂණ කේබලයක් හරහා දකුණු ඉන්දියාවට විදුලිය ප්‍රවාහනය කළ හැකියාව පවතින බව සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මිලින්ද මොරගොඩ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    "අපට වැඩි වශයෙන් විදේශ විනිමය ලබා ගැනීමේ මූලාශ්‍ර තිබිය යුතුයි. විදුලිය ඒ සඳහා ඉතා වැදගත් මාර්ගයක්. අපට වර්ධනයක් තිබිය යුතුයි, එසේ නොවුවහොත් මූලික වශයෙන් ආර්ථිකය තවදුරටත් සංකෝචනය වීම වළක්වන්න බැරි වේවි.“

    Milinda-Moragoda.jpg


    http://biz.adaderana.lk/ශ්‍රී-ලංකාවෙන්-ඉන්දියාවට/
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol:

    ninden negitala wage mun kiyanawa oka kalen kaleta... LOL


    ara polonnaru thatta duminda uuu light nathi kale kiwwa singapore walata current eka sell karanna yanawa kiyala...

    eeta kalin gembanpila da koheda kiwwa, lankawe extra current eka thamilnaudwata dennath puluwan kiyala... :lol::lol::rofl::rofl:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලංකාවෙ පැය අටක් දහයක් කරන්ට් කපන්න වෙන වැඩක්. 😅
    කරන්න තිබ්බා ලංකාව නැතුව වෙන රටක් ඉන්දියාවට යටින් තිබ්බා නම්. මේ හොරුත් එක්ක කොහෙ කරන්නද ඕවා.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය ඇවිත් උන් අපෙන් විදුලිය හොරගන්න යන්නේ. මොකද කතාකරන ඩයල් එක අනුව කියන්න පුළුවන්. ලංකාවට පාඩුවක් මිසක් ලාබයක් නම් නැහැ. ගිවිසුම් වලින්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    සිස්ටම් දෙක එකට පූට්ටු කලොත් ඉන්දියාව ලොකු නිසා අපිට 24/7 කරන්ට් එක ගලන් එනව නේද කියල හිතන විදුලි ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවෙ රිපීට් වෙවී ඉන්න මම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
    ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
    ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
     

    Sen-lu

    Well-known member
  • ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
    ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
    ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
    ජේෂ්ඨ විදුලි ඉංජිනේරු @2osama (SLPP, UNP, SJB, JVP)
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වෙන්න ඕනිම දෙයක්. ලොකු තාක්ෂණික කාරණයක් තියෙනවා මේකේ.

    ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
    ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
    ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
    රනිල්ගේ ඇට උරණ උන් පටන් අරන් උගේ පුක් ගැට්ටේ දිවෙන් මවිල් අස්සේ තියෙන ගු කෑලි ගන්න
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
    ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
    ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
    Indian un Sapna balanne nadde? :rolleyes2:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Indian un Sapna balanne nadde? :rolleyes2:

    පිස්සුද බං ඕව හදල තියෙන්නේ සිංහලුන්ට බලන්න. ඉන්දියාවේ උන් ඕව බලන්නේ නෑ
    තව ඔය ඩේවිඩ් පිරිස් කාරයා කාර් එකක් කියල ගේන බජාජ් හුටේ එහෙමත් ඉන්දියාවේ පාරක දකින්නවත් නෑ ලංකාවට තමයි එවන්නේ.
     
    • Sad
    Reactions: dayt0na