ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට විදුලිය. ගිවිසුමක් ළඟදීම

elajani

Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ලංකාව සහ ඉන්දියාව ඔවුන්ගේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසයි.

    රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන සැලැස්මේ ප්‍රධාන කොටසක් රැඳී ඇත්තේ දිවයිනේ උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය කිරීම මත වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශසීමා සම්ප්‍රේෂණ කේබලයක් හරහා දකුණු ඉන්දියාවට විදුලිය ප්‍රවාහනය කළ හැකියාව පවතින බව සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මිලින්ද මොරගොඩ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    "අපට වැඩි වශයෙන් විදේශ විනිමය ලබා ගැනීමේ මූලාශ්‍ර තිබිය යුතුයි. විදුලිය ඒ සඳහා ඉතා වැදගත් මාර්ගයක්. අපට වර්ධනයක් තිබිය යුතුයි, එසේ නොවුවහොත් මූලික වශයෙන් ආර්ථිකය තවදුරටත් සංකෝචනය වීම වළක්වන්න බැරි වේවි.“

    Milinda-Moragoda.jpg


    http://biz.adaderana.lk/ශ්‍රී-ලංකාවෙන්-ඉන්දියාවට/
    අම්මෝ මූ...
    වයරින් කොස්ට් එක ලංකාවෙන්
    හැබැයි ඕකේ ධාරාව ගලන්නෙ
    ඉන්දියාවෙන් ලංකාවට
    මූ නොම්මර එකේ පරයෙක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඒ කියන්නේ ලංකාව ඉන්දියාවට වඩා දියුණුයි :)
    නැහැ ඉන්දියාවේ Factory දවල්ට වැඩ නිසා විදුලි ඉල්ලුම වැඩි වෙනවා
    ලංකාවේ Office වල ඉන්න අපතයෝ රැට ගෙදර ගිහින් Mega ටෙලි බලන නිසා විදුලි ඉල්ලුම වැඩි වෙනවා
    ඉන්දියාවේ කාර්මික පරිභෝජනය නිසාත් ලංකාවේ ගෘහස්ථ පරිභෝජන ය නිසාත් විදුලිය වැඩි වෙනවා

    මොන රටද ඇත්තටම විදුලියෙන් ප්‍රයෝජනය ගන්නේ කියලා ඔබට තීරණය කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    නැහැ ඉන්දියාවේ Factory දවල්ට වැඩ නිසා විදුලි ඉල්ලුම වැඩි වෙනවා
    ලංකාවේ Office වල ඉන්න අපතයෝ රැට ගෙදර ගිහින් Mega ටෙලි බලන නිසා විදුලි ඉල්ලුම වැඩි වෙනවා
    ඉන්දියාවේ කාර්මික පරිභෝජනය නිසාත් ලංකාවේ ගෘහස්ථ පරිභෝජන ය නිසාත් විදුලිය වැඩි වෙනවා

    මොන රටද ඇත්තටම විදුලියෙන් ප්‍රයෝජනය ගන්නේ කියලා ඔබට තීරණය කරන්න පුළුවන්
    ඔව් ඒක තමයි වෙන්නේ. මම joke එකට කිවුවේ :D
     
    • Like
    Reactions: 2osama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙහෙමයි ඕක වෙන්නෙ ! ගිවිසුම ගැහුවාම අදානි ඇවිල්ල සාම්පූර් බලාගාරෙ ප්‍රොජෙක්ට් එක සල්ලි දීල ගන්නව ! ඊටපස්සෙ උතුරෙ ඉන්න ටැමිල් එවුන් ෆයර් කරල ඒ ඉඩම් ටිකත් අඩුවට රෙන්ට් එකට අරන් සෝලර් ප්ලාන්ට් එකක් ගහනව !

    මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවෙයි.

    මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442කි.

    මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

    https://gagana.lk/article/adani-group-india-1677085814
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    :lol:

    01 - විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර්සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

    9aucc7K.jpeg
     
    • Haha
    Reactions: Lovtus