ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි
ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !
එළැඹෙන සඳුදා (18) සිට ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් තේ ඇතුළු කෘෂි කාර්මික ද්‍රව්‍ය ආනයනය කිරීම නවතා දමා තිබේ.
ඒ ශ්‍රී ලංකාවෙන් රුසියාව වෙත අපනයනය කළ තේ තොගයක කප්ප්රා (Khapra beetle) නම්කු රුමිණි විශේෂයක් හමුවීමත් සමඟය.
රුසියාවට තේ අපනයනය කරන ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එරට වෙළඳපොළේ හිමිව ඇති කොටස 23%කි.
විෂය භාර අමාත්‍යාංශය වන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම තේ තොගය සහිත බහාලුම මීට පෙර ධානය ප්‍රවාහනය කිරීමට යොදාගෙන තිබූ එකක් බවත් එය ශ්‍රී ලංකාවට අයත් බහාලුමක් නොවන බවත්ය.
මෙම ගැටලුව විසඳා ගැනිම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉතාමත් ඉක්මනින්ම රුසියාවේ සංචාරයකට එක්වමට නියමිත බව සඳහන් වේ.
මේ වසරේ මාස 10 ක කාලයක් තුළ තේ ටොන් 141300ක් ශ්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 436කි.
රුසියානු තේ හා කෝෆි සංගමය ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම නැවතත් ආරම්භ කරන ලෙසත් එහිදී ශ්‍රී ලංකාවට දඩි කොන්දේසි පනවන ලෙසත් රුසියානු රජයෙන් ඉල්ලා ඇතැයි මේ අතර වාර්තා වේ.
Colombotoday
තේ ආනයනය කරන එකෙත් පට්ට මාෆියාවක් තියෙන්නේ. කාලකන්නි පාලකයෝ හරි හැටි පාලනයක් නොකරන නිසා තමයි මෙහෙම වෙන්නේ. බිස්නස් කාරයෝ කසල තේ, පරන තේ පටවන නිසා තමයි මෙහෙම උනේ. නියම ප්‍රමිතියකට දැඩි නීති එක්ක වැඩ කරන්න ඕන තැන් එහෙම නොකර දේශපාලන හිතවතුන්ට දුන්නාම ඔය වැඩේ වෙනවා. පිට රටවලට ආනයනය කරන රටේ තියෙන වටිනා සම්පතක් නැති කර ගත්තොත් ඉතින් සදාකාලික විනාශයක් තමයි.. වැඩේ උනාට පස්සේ තමයි මහ එව්න්ගේ ඇස් ඇරෙන්නේ. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. Ceylon Tea වලට තියෙන නම කැත උනාට පස්සේ අයින් කර ගන්න එක නම් ලේසි වෙන්නේ නැති වෙයි.. අහෝ රටකට ගිය කලක්

Last edited: