ශ්‍රී ලංකාවෙි නෙදර්ලන්ත තානාපතිනිය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ශ්‍රී ලංකාවෙි නෙදර්ලන්ත තානාපතිනිය

    65921836_2437118323014419_9137423582278713344_n.jpg

    මෙි ශ්‍රී ලංකාවෙි නෙදර්ලන්ත තානාපතිනියයි. ඇය කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස නගරය ඇතුළත බයිසිකල් හාවිතා කිරීම සම්බන්ධයෙන් යම් ආදර්ශයක් දීමට උත්සාහ කරයි.කොළඹ නගරයේ ප්‍රායෝගික ව මිනිසුන් මෙය කොපමණ දුරට භාවිතා කරයි ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නැතත් .නෙදර්ලන්තයේ අග නගරය වන ඇම්ස්ටර්ඩෑම් වල සියලු ජනයා බයිසිකල් භාවිතා කිරීම දැකිය හැකි සුලබ දෙයකි.ඒ වෙනුවෙන් ඉදි වුණු මාර්ගයන්ද .නගරෙට පිවිසෙන බයිසිකල් නවතා තැබීම සඳහා විශාල බයිසිකල් නැවතුම්පොළවල් ද දැකිය හැක. .ප්‍රමාණයෙන් කුඩා රටක් වුවත් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා ජල මාර්ග සහ බයිසිකල් භාවිතා කිරීම ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස විශාල ධනයක් සහ නගරයට එන වාහන ප්‍රමාණය අවම කර ගැනීම සඳහා භාවිතා කරන හොඳ උපක්‍රමයක් ලෙස පැහැදිලි ව දැකිය හැක.ඇය මේ ගන්නා උත්සාහයට අප ස්තූතිවන්ත විය යුතුය.නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන් ද මෙිවැනි පියවරවල් වැදගත් වන්නේය.

    - උපුටා ගැනීමක්
     
    Jude1991

    Active member
  • May 23, 2008
    513
    139
    43
    ලංකාවේ
    කොලඹට ඕක හරියන්නේ නෑ. ගිණි කාෂ්ටක අව්ව බයිසිකල් පදින්න බෑ. නුවරට නම් හරියන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    කොලඹට ඕක හරියන්නේ නෑ. ගිණි කාෂ්ටක අව්ව බයිසිකල් පදින්න බෑ. නුවරට නම් හරියන්න පුළුවන්.

    Colombo wala inne auwe yanna bari unda?:rolleyes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Apith machan Gewal wala Car thiyala Motor Bike wala katta kanne me Karuma Traffic nisai bn. Car eken payak yana gamana Bike eke awama 20Min walin wage yaaganna puluwan
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුද්දියන්ට අවුවේ යන්න පුලුවන්නම් මෙහෙ උන්ට බැරි ඇයි ? කවුද කොළඹ ගස් කැපුවේ..සුද්දියෝද ? මේක තමයි හරිම චින්තනේ .ඇගට ව්යායාමත් වෙනවා .ඒවගේම පොදු ප්‍රවාහනයත් හොදට හදන්න ඔනේ .එතකොට කොළඹ තදබදේ නැති වෙනවා . පිට රටවල් වල කෝටිපතියෝ ටයිකෝට් දාගෙනයි බයිසිකල්වල කෝච්චි වල යන්නේ .මෙහෙ මාන්නෙන් ඉදිමුණු කලුසුද්දන්ට මේවා මැජික් . කලුසුද්දෝ වාහන පදින්නේ සෝබනේටයි ඇග මහන්සි කරන්න තියන කම්මැලිකමටයි . ඊට පස්සේ ප්‍රයිවට් හොස්පිටල් වලට මල්ල කරේ....:P:P:P
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    සුද්ද්යෙක් බෙට්ටක්

    සුද්ද්යෙක් බෙට්ටක් දැම්මත් සමහර එවුන් කියන්නෙ හරි සිවීට් බෙට්ට කියලා ඉදකින් :yes::yes::yes::yes::yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    සුද්ද්යෙක් බෙට්ටක් දැම්මත් සමහර එවුන් කියන්නෙ හරි සිවීට් බෙට්ට කියලා ඉදකින් :yes::yes::yes::yes::yes::yes:

    සුද්දියෙක් දාපු බෙටි වගයක් තියෙනවා. හොඳම ඉල්ලුමට දෙනවා