ශ්‍රී ලංකාවෙි නෙදර්ලන්ත තානාපතිනිය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    සුද්දියන්ට අවුවේ යන්න පුලුවන්නම් මෙහෙ උන්ට බැරි ඇයි ? කවුද කොළඹ ගස් කැපුවේ..සුද්දියෝද ? මේක තමයි හරිම චින්තනේ .ඇගට ව්යායාමත් වෙනවා .ඒවගේම පොදු ප්‍රවාහනයත් හොදට හදන්න ඔනේ .එතකොට කොළඹ තදබදේ නැති වෙනවා . පිට රටවල් වල කෝටිපතියෝ ටයිකෝට් දාගෙනයි බයිසිකල්වල කෝච්චි වල යන්නේ .මෙහෙ මාන්නෙන් ඉදිමුණු කලුසුද්දන්ට මේවා මැජික් . කලුසුද්දෝ වාහන පදින්නේ සෝබනේටයි ඇග මහන්සි කරන්න තියන කම්මැලිකමටයි . ඊට පස්සේ ප්‍රයිවට් හොස්පිටල් වලට මල්ල කරේ....:P:P:P


    suddonta awwe inna puluwan sinhalunta wada.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාධ්‍ය සංදර්ශණ
    එංගලන්තෙත් අගමැති බස් එකේ ගියා නේ :lol:
    තාම යනවද දන්නෑ
    මෙහෙත් එක්කෙනෙක් ඇට්ලස් චූටි පෑනකිං අත්සං කලා :rofl:
    නෙදර්ලන්තෙ උන්ට මැජික් වුනාට අපිට ඔය ජාතියෙ රඟපෑම් අලුත් දේවල් නෙමේ