පහුගිය අවුරුදු කීපය අරගෙන බැලුවත් ශ්‍රී ලංකාවෙ බහුතර ජන මතය පුදුමාකාර විදිහට වෙනස් වුනා. ඒ වගේම ඒ හා බැදුනු, සමාජයේ බහුතරයක් දැකීමට කැමති සුපිරි චරිතයද ඒත් එක්කම වෙනස් වුනා. නමුත් මේ ඒ ගැන කතා කරන්න නෙමෙයි. මේ කාලයේ උබලා හිතන විදිහට මිනිසුන් වැඩිපුර අගය කරන්නෙ මේ අතරින් මොන චරිතයටද?
වෝට් කරන්න ඒ වගේම සංවාදයට විවෘතයි!
වෝට් කරන්න ඒ වගේම සංවාදයට විවෘතයි!

