ශ්‍රී ලංකාවෙ බහුතර ජන මතය සහ ඒ හා බැදුනු සුපිරි චරිතය

මේ කාලයේ උබලා හිතන විදිහට මිනිසුන් වැඩිපුර අගය කරන්නෙ මේ අතරින් මොන චරිතයටද?

  • පාරට බැහැලා අරගල කරලා රාජපක්ෂලා එලවන්න උපරිම උත්සහ කරන කෙනා.

  • මේ මොහොතෙත් ලංකාවට විදේශ විණිමය ගේන්න හෝ රටේ අර්‍රථිකය ගොඩ ගන්න සක්‍රීයව දායක වෙන කෙනා.

  • ලංකාව අත ඇර දමා වෙනත් රටකට යන කෙනා.

  • දෙන දේ කාලා, වෙන දේ බලන් ඉන්න කෙනා.

Results are only viewable after voting.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පහුගිය අවුරුදු කීපය අරගෙන බැලුවත් ශ්‍රී ලංකාවෙ බහුතර ජන මතය පුදුමාකාර විදිහට වෙනස් වුනා. ඒ වගේම ඒ හා බැදුනු, සමාජයේ බහුතරයක් දැකීමට කැමති සුපිරි චරිතයද ඒත් එක්කම වෙනස් වුනා. නමුත් මේ ඒ ගැන කතා කරන්න නෙමෙයි. මේ කාලයේ උබලා හිතන විදිහට මිනිසුන් වැඩිපුර අගය කරන්නෙ මේ අතරින් මොන චරිතයටද?

    වෝට් කරන්න ඒ වගේම සංවාදයට විවෘතයි!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    දෙන දේ කාලා, වෙන දේ බලන් ඉන්න අය
    @Kolama mu kiyana eka tama dial eka. Minisunta godak kal negative vibe eka dirawanne ne.
    So aragala arahan wenawa tika kaalekin.

    Hinga kana unth epa wenawa.

    Hama tissema rata scene kiyana unuth epa wenawa mokada unta eka karaganna beri nisa

    so antimata katai pukai wahan inna ekata tama kamati hamomoa.
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෙන දේ කාලා, වෙන දේ බලන් ඉන්න අය

    @Kolama mu kiyana eka tama dial eka. Minisunta godak kal negative vibe eka dirawanne ne.
    So aragala arahan wenawa tika kaalekin.

    Hinga kana unth epa wenawa.

    Hama tissema rata scene kiyana unuth epa wenawa mokada unta eka karaganna beri nisa

    so antimata katai pukai wahan inna ekata tama kamati hamomoa.

    පෝල් එකට ඇඩ් කරා මචන්ලා! :cool:
     
    • Love
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මම අයිති වෙන්නේ -> මේ මොහොතෙත් ලංකාවට විදේශ විණිමය ගේන්න හෝ රටේ අර්‍රථිකය ගොඩ ගන්න සක්‍රීයව දායක වෙන කෙනා.

    මේක නිසා මට පාරට බැහැලා හැමවෙලේම අරගල කරන්න බෑ ඒක නිස මම අගය කරන්නෙ -> පාරට බැහැලා අරගල කරලා රාජපක්ෂලා එලවන්න උපරිම උත්සහ කරන කෙනා.

    මොකද අපි කොච්චර dollar හම්බ කලත් වැඩක් නෑ දෙශපාලුවෝ පිස්සු කෙලිනවනම්.. අනික අපි මෙච්චර කල් ඕක කලා ඒත් අද මෙහෙම තත්වයක ඉන්නේ දෙශපාලුවෝ නිසා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම අයිති වෙන්නේ -> මේ මොහොතෙත් ලංකාවට විදේශ විණිමය ගේන්න හෝ රටේ අර්‍රථිකය ගොඩ ගන්න සක්‍රීයව දායක වෙන කෙනා.

    මේක නිසා මට පාරට බැහැලා හැමවෙලේම අරගල කරන්න බෑ ඒක නිස මම අගය කරන්නෙ -> පාරට බැහැලා අරගල කරලා රාජපක්ෂලා එලවන්න උපරිම උත්සහ කරන කෙනා.

    මොකද අපි කොච්චර dollar හම්බ කලත් වැඩක් නෑ දෙශපාලුවෝ පිස්සු කෙලිනවනම්.. අනික අපි මෙච්චර කල් ඕක කලා ඒත් අද මෙහෙම තත්වයක ඉන්නේ දෙශපාලුවෝ නිසා

    මමත් උබ වගේම තමයි බං. :cool:
     
    • Like
    Reactions: Chootyputha2014

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අගය කරන එක කෙසේ වෙතත් මම දැනට කරගෙන යන්නෙ අන්තිම එක.
     
    • Like
    Reactions: Kolama

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,008
    28,919
    113
    1 & 2 dekama one

    3 one lankawata salli ewenawanan witherai 🤭

    4 type unuth itin inda epai 🤣 kawruth minussune 😁
     
    • Haha
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජීවිතේ ජීවත්වෙන්න තියෙන්නේ පොඩි කාලයයි. ඒක බහුතර හරක් ඉන්න රටක රට ගොඩදාන්න යොදවන්නේ නැතිව පිලිවෙල රටකට ගිහිං හිත නිදහසේ ජීවත්වෙයල්ලා.
    ඔය ලංකාවේ ඩොලර් හොයන පිරිසයි, ලොරියේ දන්සැල් දීලා තෙල් පෝලිමේ අගට යන්න වුන මනුස්සයටයි බලපාන්නේ එකම යතාර්තේ. 🤣🤣
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජීවිතේ ජීවත්වෙන්න තියෙන්නේ පොඩි කාලයයි. ඒක බහුතර හරක් ඉන්න රටක රට ගොඩදාන්න යොදවන්නේ නැතිව පිලිවෙල රටකට ගිහිං හිත නිදහසේ ජීවත්වෙයල්ලා.
    ඔය ලංකාවේ ඩොලර් හොයන පිරිසයි, ලොරියේ දන්සැල් දීලා තෙල් පෝලිමේ අගට යන්න වුන මනුස්සයටයි බලපාන්නේ එකම යතාර්තේ. 🤣🤣

    80S Ok GIF
     
    Similar threads