ශ්‍රී ලංකාවෙ Dell, Toshiba, HP Original Dealers

jimpappaa

Active member
  • ශ්‍රී ලංකාවෙ Dell, Toshiba, HP Original Dealers

    මචන්ල, Dell, Toshiba, HP, Acer ලැප්ටොප්ස් USA වලින් International Warranty එක්ක අරගත්තහම ඒවට මෙහෙන් claim කරන්න පුලුවන්ද??

    Dealers කවුද Sri Lanka වල ඉන්නෙ මේවට?
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    acer metropolitan...acer wala warranty claim karanna nam wena ekak na mama lap 3k use kara ekakawath repairs awe na