Going to Buy a Laptop! Need Your Opinions :)

යුනිටි ප්ලාසා එකේ දෙන ඒජන්ට් වොරන්ටි එක ගැන ඒජන්ට්වත් දන්නෙ නෑ. ඔක්කොම කොළ එහෙමත් දෙයි. හැබැයි ඒජන්ට් ලඟට ගියහම තමයි තේරෙන්නෙ :rofl::rofl::rofl:
 
Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Mama danna widiyata nam warranty ehema hondata thiyena place ekak thmai metropoliton.. ACER thama karanne.. ACER honda model thiyenawa poddak e gana balapan..

    Unity eke IT galaxy eke service eka hondai..but not sure..hondatama danna kenekgen hoyala balapan.. Unge honda collection ekakuth thiyenawa.

    BUMP
     
    KinPonnaya :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::P

    ෂොන්නු වල්පොන්™ :lol:

    gladiator_fight_by_k_mate-d2nbopt.jpg
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    When did you buy it machan? Can I know the specifications of the laptop? I like the shape and appearance of the Acer V5. It was there at the stores but I was paying my attention to the Acer V series.

    I hope the prices are below 72k at the moment. :)

    Thanks mate! :)

    Actually by the time i bought it, there was an offer so i immediately bought the laptop which is originally 85k. maybe you could talk to them and get the discounted price if the stock is still available.

    10153213_796010053751436_4206435052460079543_n.jpg

    Item Weight 2 Kg
    Screen Size 14 inches
    Processor Type Core i5
    Processor Speed 1.6 GHz
    Processor Count 2
    RAM Size 4 GB
    Computer Memory Type DDR3 SDRAM
    Hard Drive Size 500 GB
    Graphics Card Integrated
    Graphics RAM Type DDR3 SDRAM
    Graphics Card Ram Size 4096 MB
    Operating System Windows 8

    Amazon Link
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    උඹ නම් මාර ලකී යකෝ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගන්නවා නම් ඉතින් ටොෂිබා / ඩෙල් තමා..... ආයේ ඉතින් ඈසුස් හොදයි......

    ගොඩක් අය, අවුරුදු ගානක්, අපි ඔය මොඩල් එක්ක දෑගලුවට වඩා දේවල් දන්න නිසා, මම වැඩි උපදෙස් දෙන්න යන්නේ නෑ...... :no: :D

    මොකද, අපේ ලංකාවේ උන්ට, කියලා තේරුම් කරන්න අමාරුයි..... :dull: පරිප්පුව කාලා හැදෙන්නම දෙන්න ඕනා..... :D :yes:

    ඒ නිසා යුනිටියෙන්ම අරන් බලන්නෝ...... :rofl: :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    machan. masa 2k, 3k yanna issella oka gaththa thanatama ussan gihin rasthiyadu wenna asainam HP ekak ganin. aruta HP Phobia ekak nemei. u laptop gana danna nisa kiyanne. lankawata ena HP melo rahak na. unity eke thiyenne godak ewa hand carry karapuwa. puluwannam HP ekak aran masa 6k use karala pennapan mukuth wenna nathuwa.

    :rofl: මම නම් දැන් මේකේ ඉන්න අයට වැඩිය මුකුත් කියන්නේ නෑ බං....... :no: මොකද කියලා වැඩක් නෑ... අපි ජෝන් කීල්ස් / අබාන්ස් වල අවුරුදු ගණන් වැඩ කරලා ඉගෙන ගත්ත දේවල් වලට වඩා, මෙතන කට්ටිය ලැප් ගැන දන්නවා..... ඉතින් උපදෙස් දෙන්න ගිහින්, ගොඩක් වෙලාවට ඉල්ලන් *කේ මාමයිට් ගාගන්න වෙනවා.... ඉතින් ඊට හොදයි මුකුත් නොකියා, වලේ වැටෙන්න ඈරලා කටයි *කයි වගගෙන අපේ පාඩුවේ ඉන්න එක....... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අංගුලිමාල;16745333 said:
    යුනිටි ප්ලාසා එකේ දෙන ඒජන්ට් වොරන්ටි එක ගැන ඒජන්ට්වත් දන්නෙ නෑ. ඔක්කොම කොළ එහෙමත් දෙයි. හැබැයි ඒජන්ට් ලඟට ගියහම තමයි තේරෙන්නෙ :rofl::rofl::rofl:

    :rofl: කියලා වැඩක් නෑ...... මුන් දැන් ඒජන්ට් ගෙන් මාසෙකට ලැප් 10ක් 15ක් අරන්, උන් ගේන ඒවත් එක්ක කලවමේ විකුණන්නේ........ :lol: ගන්න උන්ට ඉතින් ඒජන්ට් ගෙම එකක් හම්බ උනොත් හොදා..... නැත්නම් අබ සරණ තමා...... :dull::baffled::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Mama danna widiyata nam warranty ehema hondata thiyena place ekak thmai metropoliton.. ACER thama karanne.. ACER honda model thiyenawa poddak e gana balapan..

    Unity eke IT galaxy eke service eka hondai..but not sure..hondatama danna kenekgen hoyala balapan.. Unge honda collection ekakuth thiyenawa.

    BUMP

    :lol: IT Galaxy = Laptop . lk ...... උන්ගේ සයිට් වල කන්ටැක්ට් නම්බර්ස් එකයි...... :P උන්ට ඒක අමතක වෙලා වෙනස් කරන්න...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    http://laptop.lk/contact.php

    http://www.itgalaxy.lk/contactus/

    Hotline : +94 11 5 109 109

    දෙගොල්ලන්ගෙම එකම නම්බර් එක....... :rofl:

    මේවා ඉතින් අපේ මෝඩයින්ට කියලා වැඩක් නෑ...... කිව්වහම, කතන්දර ගොඩක් කියාගෙන එනවනේ අපිට..... මම දැන් ඒ නිසා වැඩිය කියන්නේ නෑ..... :dull: :( :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගන්නවා නම් ඉතින් ටොෂිබා / ඩෙල් තමා..... ආයේ ඉතින් ඈසුස් හොදයි......

    ගොඩක් අය, අවුරුදු ගානක්, අපි ඔය මොඩල් එක්ක දෑගලුවට වඩා දේවල් දන්න නිසා, මම වැඩි උපදෙස් දෙන්න යන්නේ නෑ...... :no: :D

    මොකද, අපේ ලංකාවේ උන්ට, කියලා තේරුම් කරන්න අමාරුයි..... :dull: පරිප්පුව කාලා හැදෙන්නම දෙන්න ඕනා..... :D :yes:

    ඒ නිසා යුනිටියෙන්ම අරන් බලන්නෝ...... :rofl: :P :lol:

    ඔව් බන් මේකේ ඉන්න එවුනුයි උඹයි තව තව research කරලා බැලුවහම HP ඕන නැහැ කියල හිතුන... :) (මේ ත්‍රෙඩ් එක දානකන් මම එච්චර ඕව ගණන් ගත්තේ නැහැ මොකද මට ගොනා වගේ වැඩ කරන ලැප්ටොප් එකක් තියෙනවා නම් මගේ වැඩ ටික කරගන්න පුළුවන්, ඒ ඇති මට..)

    මේකයි බන් කෙස් එක මට සමහරවිට installments වලට ගන්න වෙයි සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්...ඉතින් සම්පත් එකේ ඒ ෆීචර් එක අක්සේප්ට් කරන තැනකින් තමයි ගන්න වෙන්නේ... :no: එක නිසා මම බැලුවේ John Keells එකටම ගිහින් ගන්න... :nerd: :) බොහොම ස්තුතියි හැමෝටම මාව වලේ වැටෙන්න නොදී බේරුවට...
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    I bought Acer V5 473 from metropolitan for 72k and it is pretty good and slim.

    V7_V5_Polaris_gray_touch-photo-gallery-03.png

    Mine is Aspire V5-471G with 3 years warranty... & It's like 84k! blue.. slim .. a bit heavy :rolleyes: ...

    If you wanna buy a good one with warranty I recommend metropolitan! It might be a bit expensive than others but their services are damn good :yes: ...
     
    samitha1234

    Member
    May 24, 2014
    4
    0
    0
    machan mata kol ekak deepan , mama wada karane metropolitan eke. umbeta discount ekak dala aran dennam. 0779940483 or 4645083/4