ශ්‍රී ලංකාවේම කැලැන්ඩරයක් දැන් ඔබේ ජංගම &#3503

CEYLON CALENDAR IS


  • Total voters
    96
  • Poll closed .

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Over 555+ mobile apps

    mCeylon Calendar - 2011
    Over 555+ mobile apps in Island wide now......
    555%252B%2Bapps.png

    THANKS FOR ALL DOWNLOADS


    Click here to free Download
    FREE MOBILE APP
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Ceylon Calendar

    ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක. තවද එහි APPOINTMENTS REMINDER, SMS SEND REMINDER & CALL REMINDER වැනි පහසුකම් වලින්ද සමන්විත වු හා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වේ යැයි මට හැගේ.

    ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්, ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස දැන් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ජංගම දුරකථන සඳහා වු කැලැන්ඩරයකි. 2011 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න පුළුවන්.

    Sri Lanka's first and one an only Sri Lankan Calendar as a mobile application.
    Download free for 2011.

    Welcome to all proud Sri Lankans.

    http://ceyloncalendar.blogspot.com/
    :P
    v3.png

    Aiyoooooooooo api Androidne. Ethakota apita nedda?:(:(:(