ශ්රී ලංකාවේ අතීත මතක සටහන් (must see)

ශ්රී ලංකාවේ ප්රධාන ගංගා වලින් එකක් වන කලු ගග මැදින් නිර්මානය කල කලුතර පාලම මීට දශක 8,9කට ඉහත දර්ශනය වුනේ මෙන්න මේ විදියට.....
ශ්රී ලංකාවේ අතීත මතක සටහන් හැමෝටම දැක බලා ගන්න REP/BUMP කරන්න
බටහිර දකුන යා කරමින් කලු ගග මෝය කට අසන්නයෙන්ම නිර්මානය කල මෙම පාලම එකල පටන් අපගේ මාර්ග පද්ධතියේ විශිෂඨ සන්දිස්ථානයක් වුනා.
ඊට ආසන්නයේ ඇති කලුතර වෙහෙර සාදන ලද්දේ 1960 දීය. එම වේහෙර මහල් තුනකින් යුක්ත වන අතර ලොකෙයේ ලොකුම ගර්බය ඇති වෙහෙර ද වනවා.
FB eken gaththe...
Elakiri kattiyath ekka share karaganne nethuwa behene....
REP ekakwath denna poddak up wenna....thx
THAWA THIYANAWOOOOO