ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .


    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Oka karanna denna nam Military palanayak genna wenawa. Tika tika kala dan meka goda ganna bari thanatama kela wela thiyenne.
    Retire wenna laga 25-30 service year eka thiyena aya okata kamathi weida?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    ඔය හැම එකම කරන්න වෙන්නෙ නීතිය දාන ඒ දවසෙ ඉඳන් රාජ්‍ය සේවයට බැඳෙන අයට. අනිත් අය ඒ කාලෙ තිබිච්ච නීති වලට, පඩි වලට, බෙනිෆිට්ස් වලට එකඟ වෙලා ඇවිත් තියෙන්නෙ. ඒක වෙනස් උනාම ජීවිතේ වෙනස් වෙනවා. ජොබ් නැතුව යයි ගොඩක් අයට. වයස වැඩි වෙලා තියෙන අයට රටකට යන්නත් බෑ. ගොඩක් වයස වැඩි වෙන්න ඕන නෑ 32 වගේ පැන්නා කියන්නෙ හරි අමාරුයි. කවුරුවත් ඒ නිසා ඕකට කැමති වෙන්නෙ නෑ. ඒකට වරදක් කියන්නත් බෑ. රටක් විදියට නුසුදුස්සො පත් කරන් කරගත්තු පාපය තමයි.

    රාජ්‍ය සේවයෙන් කට්ටිය අයින් කරන එක ප්‍රායෝගික නෑ. හරියට මොනිටර් කරන්න ඕන. හොරකම් කරන අයට දඬුවම් දෙන්න ඕන. කාර්යක්ෂමතාවය ඇති කරන්න ඕන. එතකොට ඒවට ඉන්න බැරි අය යයි. ඒත් එක්ක ඉන්න අය විශ්‍රාම යනකොට අලුත් අයව බඳව ගන්න ඕනම ඒවට විතරක් බඳව ගන්න ඕන. අලුතෙන් එන අයට එන්න කලින් බෙනිෆිට්ස් අඩු කරන්න ඕන.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
    මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
    මේක තමයි bottle neck එක

    චිනේ උනත්මේ වගේ බරක් එක්ක අපිව බාරගන්න ඉස්සරහට කැමතිවෙන එකක් නෑ
     
    • Like
    Reactions: NRTG and TCB Rox