ශ්‍රී ලංකාවේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක&

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ශ්‍රී ලංකාවේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක&

    ශ්‍රී ලංකාවේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් ! - ප්‍රංශ පුවත් පවසයි

    648cedeb1f9039827c51528b6d2f0bbf_L.jpg


    ප්‍රංශයේ දිනපතා පළවන හා නොමිළේ බෙදා හරින ඩිරෙක්ට් මැතෑන් නම් පුවත් පතේ 12 වෙනි සදුදා කළාපයේ ශ්‍රී ලංකාවේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවීමට ගිය බව සදහන් පුවතක් පලවී ඇත්තේය.

    පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති වෙමින් අවසන් වූ ජනාධිපතිවරන ප්‍රථිපල අවසන් වීමට ප්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුදා කුමන්ත්‍රණයකින් එම ධුරයේ නැවත වරක් රැඳී සිටීමට ගත් උත්සහායක් පොලිස්පති තුමා හා හමුදාපති තුමා ප්‍රතික්ෂේප කල හෙයින් එම උත්සහාය අසාර්ථක වූ බව නව රජයේ මාධ්‍ය ප්‍රකාශක හෙලිකර ඇති බව ඉහත ප්‍රංශ පුවත් පතේ පුවතක් ලෙස පළවී ඇත්තේය.

    දිනපතා නොමිලේ බෙදා හරින මෙම පුවත් පත දිනකට ලක්ෂ තුනක් පමන පාඨකයෝ කියවති.


    සුනිල් ආනන්ද පැරීසියේ සිට
     

    Similar threads