ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් අයර්ලන්තයේදී ප&

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් අයර්ලන්තයේදී ප&

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රෝයි සිල්වා අයර්ලන්තයේදී විස්මයජනක ලෝක වාර්තා රැසක් එක් ඉනිමකදී පිහිටුවා තිබේ.

ඔහු අයර්ලන්ත ක්‍රිකට් ලීග් තරගාවලියේදී Glendermott කණ්ඩායම නියෝජනය කරමින් Cliftonville කණ්ඩායමට එරෙහිව පන්දු 91කදී ලකුණු 295ක් රැස් කිරීමට සමත්විය.

එය සීමිත පන්දු වාර තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වේ.

ඊට අමතරව, ඔහු එම ඉනිමේදී වාර්තා කළ දෙවන ලකුණු 100 රැස් කළේ, පන්දු 27කිනි.

එය වේගවත් ම සීමිත පන්දු වාර ක්‍රිකට් ශතකය ලෙස වාර්තා වේ.

ඊට අමතරව සීමිත පන්දු වාර තරගයකදී එල්ල කළ වැඩි ම 6 පහර සංඛ්‍යාවට ද රෝයි සිල්වා හිමිකම් කීමට සමත් වූයේ, 6 පහර 34ක් එල්ල කරමිනි.

ඔහු මෙම ඉනිමේදී එක් පන්දු වාරයකදී 6 පහර 6 එල්ල කිරීමට ද සමත් විය.

ඔහු නියෝජනය කළ Glendermott කණ්ඩායම නියමිත පන්දු වාර 40 තුළදී කඩුලු 4කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 462කි


belfasttelegraph.co.uk/tablet/sport/silva-on-top-form-to-make-history-30356495.html
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kajuwaththa eksath wage :)

    monawa unath ela, loke cricket wala wadima record thiyenne lankawe ayatada manda