ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ [Mega Thread]
ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
ඔයාලට මතකද මීට අවුරුදු කීපයකට උඩදී ඔයාලගේ ගෙවල් ගාව කෑ ගහපු කුරුල්ලන්ව.මටනම් ටිකක් විතර මතකයි .එත් අද ඒ කුරුල්ලන්ව දකින්න පුලුවන්ද?බෑ නේද ?අද බොහොමයක් කුරුල්ලන්ව පොත පතට සීමා වෙලා ඉවරයි,අන්න ඒ කුරුළු විශේෂ ගැන ඔයාලගෙත් සහයෝගය මත මේ Thread එකෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.
[මෙහි සදහන් බොහොමයක් ඡයාරුප අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වන අතර කුරුල්ලන් පිළිබද විස්තර නොයෙකුත් පොත් පත් ඇසුරින් ලබාගත් ඒවා වේ]
[මෙහි සදහන් බොහොමයක් ඡයාරුප අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වන අතර කුරුල්ලන් පිළිබද විස්තර නොයෙකුත් පොත් පත් ඇසුරින් ලබාගත් ඒවා වේ]