patta patta..keep it up..!!:yes::yes: rep+ Ela ela..rep dunnata thanks
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Dec 18, 2011 #21 S_S_S said: patta patta..keep it up..!! rep+ Click to expand... Ela ela..rep dunnata thanks
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Dec 18, 2011 #22 ලංකා අළු ගිරවා[Layards parakeet] සත්ත්ව විද්‍යාත්මක නම-Psittacula calthropae මාල ගිරවා සහ රෝස ගිරවා ගේ ශරීරයන්ට සමාන ශරීරයක් හිමිය .ගැහැණු සතා පිරිමි සතාට වඩා තද පාටය.ගෙල වටා කළු පැහැති පටියක් දක්නට ලැබේ .ගිරවියගේ හොට කළු පැහැතිය .පිරිමි සතාගේ හොට රතු පැහැතිය.පක්ෂියෙකු 30 cm පමණ දිගින් යුතුය .ප්‍රධාන වශයෙන් පලතුරු සහ මල් පැණි ආහාරය ලෙස ගනී . නිරන්තරව නාද කරමින් හැසිරේ.ජෝඩු වශයෙන් හෝ කුඩා සමුහ වශයෙන් ජිවත් වීමට කැමතිය.වේගයෙන් පියාසර කරන පක්ෂියෙකි. ජනවාරි සිට මැයි ,ජුලි සිට සැප්තැම්බර් අතර කුඩු තනයි.අදුරු සුදු පැහැ බිත්තර 2-3 වරකට දමයි. තර්ජනයට ලක් වූවෙක් ලෙස රතු දත්ත පොතෙහි සදහන් වේ . Reactions: maheshsenadheera and kinkon
ලංකා අළු ගිරවා[Layards parakeet] සත්ත්ව විද්‍යාත්මක නම-Psittacula calthropae මාල ගිරවා සහ රෝස ගිරවා ගේ ශරීරයන්ට සමාන ශරීරයක් හිමිය .ගැහැණු සතා පිරිමි සතාට වඩා තද පාටය.ගෙල වටා කළු පැහැති පටියක් දක්නට ලැබේ .ගිරවියගේ හොට කළු පැහැතිය .පිරිමි සතාගේ හොට රතු පැහැතිය.පක්ෂියෙකු 30 cm පමණ දිගින් යුතුය .ප්‍රධාන වශයෙන් පලතුරු සහ මල් පැණි ආහාරය ලෙස ගනී . නිරන්තරව නාද කරමින් හැසිරේ.ජෝඩු වශයෙන් හෝ කුඩා සමුහ වශයෙන් ජිවත් වීමට කැමතිය.වේගයෙන් පියාසර කරන පක්ෂියෙකි. ජනවාරි සිට මැයි ,ජුලි සිට සැප්තැම්බර් අතර කුඩු තනයි.අදුරු සුදු පැහැ බිත්තර 2-3 වරකට දමයි. තර්ජනයට ලක් වූවෙක් ලෙස රතු දත්ත පොතෙහි සදහන් වේ .
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,141 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 18, 2011 #23 Machan dawas 2kata kalin අවිච්චියෙක්(Indiyawe indan ena kurullek habai)ape window ekaka happila passe tika welawak balagaththata passe piyabala giya!,Lassana kurullek! Rep+
Machan dawas 2kata kalin අවිච්චියෙක්(Indiyawe indan ena kurullek habai)ape window ekaka happila passe tika welawak balagaththata passe piyabala giya!,Lassana kurullek! Rep+
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Dec 18, 2011 #24 kinkon said: Machan dawas 2kata kalin අවිච්චියෙක්(Indiyawe indan ena kurullek habai)ape window ekaka happila passe tika welawak balagaththata passe piyabala giya!,Lassana kurullek! Rep+ Click to expand... එල එල ...හොද වැඩක් කරලා තියෙන්නේ.Rep වලට ස්තුතියි
kinkon said: Machan dawas 2kata kalin අවිච්චියෙක්(Indiyawe indan ena kurullek habai)ape window ekaka happila passe tika welawak balagaththata passe piyabala giya!,Lassana kurullek! Rep+ Click to expand... එල එල ...හොද වැඩක් කරලා තියෙන්නේ.Rep වලට ස්තුතියි
bathalaya Well-known member Jan 9, 2010 4,143 431 83 ඇයි එන්නද? Dec 18, 2011 #25 Nice Thread Machan Keep It Up
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Dec 18, 2011 #26 මෙන්න මම දාපු ත්‍රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1118591
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Dec 18, 2011 #27 නියම වැඩක් දිගටම කරන්න රෙප් ++
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Dec 18, 2011 #28 maheshsenadheera said: නියම වැඩක් දිගටම කරන්න රෙප් ++ Click to expand... Ela ela..
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Dec 18, 2011 #29 bathalaya said: Nice Thread Machan Keep It Up Click to expand...
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Dec 18, 2011 #31 chk99 said: ela mchn Click to expand... thnks
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Dec 18, 2011 #32 thilinasb said: ela. thanks Click to expand...
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Dec 18, 2011 #33 tnnera said: maxxa wadak machan.... Click to expand... ela...