Thai,Chinese Badu gana nam kata karala wadak naa yaluwa matanam un dakalama atiwela Mr.perera kiwwa wage un tambichcha isso wage.SL badu gana nam mama wadiya dannaa...
කොල්ලිපිටිය ගැන නම් කතා කරන්න එපා. තායි චීන ඒවා උදේට යනවා කැරෝකි වල ඉඳලා. අපි ඔෆිස් යන වෙලාවට තමයි එයාලා ඕෆ් වෙන්නේ. බුදු හාමුදුරුවෝ දැක්ක නාට්ටිකාංගනාවෝ මතක් වෙනවා. උන් නිකන් තැම්බිච්ච ඉස්සෝ වගේ. ලඟින් ගියත් ගදේ බෑ. ආයේ ඉතිම් අපි හවස ඔෆිස් එකෙන් වෙන වෙලාවට උන් වැඩට යනවා.



එහෙමද..මන් නම් බැලුවෙ නෑ..සිං ගාල ඇරල ගියා..![]()

hina yanawa affa oya kiyala thiyena widiyata
ow malli owwa nam maha aprasanna dewal
oya wage aya wedi pura math drawya walata abbehi wechcha aya kiyala ahala thiyenawa..
![]()
man sirawata baya una...ee wagema appiriya hituna appa e gaaniwa dakkama...eeya 
napuru wayasalu oka !!![]()

hina yanwa?????man sirawata baya una...ee wagema appiriya hituna appa e gaaniwa dakkama...eeya
![]()

ow ow ethta malli !!දැං වැඩිය යන්නැහැ එතනින්.........අනිත් පැත්තෙන් යන්නේ.......![]()

මදැයි මාත් වැරදිලා ඒ පැත්තෙන් ගියේai e?![]()
gedarata wela num inna hiten na thama![]()
danne neththan ammagen ahanna
tikak parissam wenna onalu oya kaleta ! 

අනිත් තැන බොරැල්ල. රෑට බොරැල්ලේ රවුමක් යන්නකො බලන්න. හෝර්ටන් ප්ලේස් (සුසමයවර්ධනේ පිටිපස්සේ), ග්රීන් පාත්. 177 පාරේ දිගටම ඉන්නවා. මට නම් දකිනකොට හිතට එන්නේ දුකක්. වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිත වලට අත් වෙලා තියන ඉරණම නිසා. සල්ලි නැත් කමටනේ. හයි ක්ලාස් ඒවා බලන්න නම් යන්න බම්බලපිටිය පැත්තේ. House of Fashions එක හරියේ, මිලාගිරියේ. පවු අසරණ ජීවිත.
රිසර්ච් එකක් කරන්න
ඕව් ඔව් පෙරේරා කිවුවා තමා පිරිමි ගණිකාවො ඉන්නව කියල..පරිස්සමින් පුතේ![]()

ඕකුන් අල්ලා ඔබන්න ඕනා බේරේ. කාලකන්ණි. ශික්. සේදවත්තේ ගාමන්ට් ෆැක්ටරී කිහිපයක්ම තියෙන්වා. මම සමහර දවසට බස් එකේ වැඩට යන්නේ. බස් එක ගන්න බේස් ලයින් එකට විනාඩි 10ක වගේ දුරක් පයින් යන්න ඕනා. ගාමන්ට් එකට වැඩ කරන්න ගෑණු ළමයි යනවා පාරේ. ඒ අස්සේ යනවා ඔය වගේ ඩයල් දෙතුන් දෙනෙක්ම. උන් අඳින්නේත් අර කෙල්ලො වගේ. කතා කරන්නේත් කෙල්ලෝ වගේ. දැක්කාම මළ පනිනවා උදේ පාන්දර පැද්දි පැද්දි යනගමන් පාරේ කොල්ලො දිහා බලනකොට. වෙන එකක් තියා හෑන්ඩ් බෑග් එකක් පවා අරගෙන කොන්ඩෙ වවාගෙන යන්නේ.මිගාරට කියලා තියන්න ඕනේ......![]()

ලොල්....බයවුණාද...........?![]()

උබත් එක්ක දවසක් යන්න ඕනේ ඕක බලන්න
අපෝ ඕන තරන් ඉන්නවා..
ඔය වගේ එවා වැඩිය ගනනුත් නෑ...රු 100ට 200ට ඔවා කරන්නේ...

අනිත් තැන බොරැල්ල. රෑට බොරැල්ලේ රවුමක් යන්නකො බලන්න. හෝර්ටන් ප්ලේස් (සුසමයවර්ධනේ පිටිපස්සේ), ග්රීන් පාත්. 177 පාරේ දිගටම ඉන්නවා. මට නම් දකිනකොට හිතට එන්නේ දුකක්. වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිත වලට අත් වෙලා තියන ඉරණම නිසා. සල්ලි නැත් කමටනේ. හයි ක්ලාස් ඒවා බලන්න නම් යන්න බම්බලපිටිය පැත්තේ. House of Fashions එක හරියේ, මිලාගිරියේ. පවු අසරණ ජීවිත.
charter !!