~ශ්‍රී ලංකාවේ ගණිකාවන්~

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔය කතාව අහල තියනවා..ඒත් ඇත්ත නැත්ත දැන්නේ නම් නෑ...තායි අය නම් ඉන්නවා කොල්ලුපිටියේ 7 වෙද්හ්දි:eek:

    ගලධාරී මතක නැත්ද...?
    ඒකේ කොහොමද..? එකාට 3යි:lol::lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ow ohoma aya innawa :(
    eyalata hamaba wenne podi ganak like 100 -400 wage
    e gana athi eyalata dawsata
    monawa karanada ithin

    man hithanne oyage prashneta answer eka yata tiyanwa shiyan kiyala

    නාට්ටාමිලට මේවගේ කට්ටිය මරු කෑලි වෙන්න ඇති........මමත් දැකලා තියෙනවා ඔයවගේ කට්ටිය මල්වත්ත පාර ලඟ ඉන්නවා.....දෙහිවල Church එකගාව මට ඔයවගේ සීන් එකක් වෙලා තියෙනවා.....ගණිකා ව්‍යාපාරය කරන එකට වැඩිය කොච්චර දේවල් කරලා ජීවත් වෙන්න පුළුවන්ද?...කියන්න බැහැ ඉතින් මොන හේතුවක් මත ඒගොල්ලෝ මේව කරනවාද කියලා.........

    eeka thama...thamge wehesa mahansiyen paare wada karana gaanu aya innawa ona taram ..UC eke unath..malwatta paara langa tama siddiya une
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හ්ම්ම්ම්ම්ම්ම්ම්.
    ඔය හොඳයි. රෑ වෙලා බොරැල්ල,පිටකොටුව පැත්තේ ගියාම කොල්ලො දිහා බලන්නේ ඔය වගේ ගෑණු නෙමෙයි. ගෑණු පිරිමි දෙකටම නැති එවුවෝ. දන්නවානේ කවුරු ගැනද කියන්නේ කියලා. මල පනිනවා පාරේ දැකලා හිනා වෙනකොට. එක අතකින් උන්ට ඒ වගේ ජීවිත ලැබිලා තියෙන්නේ පෙර කරපු පවු නිසා. කලින් ආත්මේ විකෘති ලිංගික තෘප්තීන් ලබපු උන් තමයි මේ ආත්මේ නපුන්සක හා ගණිකාවෝ විදියට ඉපදිලා තියෙන්නේ.

    දවල්ට විතරක් නෙවේ..සෙනසුරාදා ඉරිදා MC එකට ගිහින් බලන්න..දැන් ලංකාවේ නපුංසකයෝ වැඩි වෙලා..මූනුපොතේ උනත් කොච්චර ඉන්නවද
     
    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    ක්‍රම ගොඩක් තියෙනවා, දැන් ජනප්‍රියම ක්‍රමය තමයි මසාජ් සෙන්ටර්...
    තායි මසාජ් කියලා බෝඩ් එක ගහලා ඒ මඟින් වැඩේ සිද්ධවෙනවා.

    තායි කිව්වට සිංහල අයතමයි වැඩිපුර කරන්නේ,
    ඇතුල්වීම රු 1000ක් වගේ, තව ඇතුලේ ඉන්න කෙනාට රු 500ක් දුන්නම සම්පූර්ණ දේ කරගන්න පුළුවන්.

    වැඩක් කියන්නම්, අද Sunday Times අරගෙන HitAD බලන්න, තායි මසාජ්වලට පළපුරුදු අය ඕනා කියලා දැන්වීම ගොඩක් දාලා තිබ්බා...තියෙන තැන් ටිකක් ඕනා අයට බලාගන්නත් පුළුවන්!

    DAMN TRUE... SPA WALA THAMAI ME WAGE SEEN GENUINE WIDIHATA KARANNE
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    you mean the film like this

    %7BEEECB5C4-5975-46B7-8078-0BB3A5EE3FA4%7DImg100.jpg

    Yeah machan stuff like these but mostly stuff from TV documentaries by foreign news channels
     
    HaximShinoda

    Member
    Dec 24, 2009
    131
    11
    0
    Machan ada witharak newei,hamadama hawasa 5.00-6.00 wage welawata Gunasinghepurata harena thana indan Station eka paththata awidala balapan,moona purama powder wadiyen daala,lipstik gaala,galapenne nathi skirt ekakui blouse ekakui andagaththa gaanu keeyak innawada kiyala...jeewithe kala kirenawa ae ayawa dakkahama.kaama ekak aran deela gedara yawanna hithenawa,eka dawasak mama dakka ehema gaanu kenek thamange lamayawa ''gedara pala kiyala elawanawa''....kohomada thathwe,???oya gaanu ohoma aduwata wikineddi, kollupitiye thaama 5000n eha,,,,melo rahak nathi Russian darakootu VIP waahana wala yanawa 10000ta,,,,
    umba owa gana hithala upset wenna epa ban.....raata koththuwak kaala,comi blog ekaka kathaawak kiyawala,ammatai thaaththatai wandala nidaa ganin....(umbata kamathimanam walak balala,walak adala,nidaa ganin,habai ithin heenen wath salli walata gaanungen ''salli deela deyak'' ganna epa)...passe kaaleka umbata kala kirei umba ganama,eda wela kanna nathi gaaniyekgen umba hangeem mankolla kaawa kiyala!!!
     
    • Like
    Reactions: krizta

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හපොයි සමහර උන් ඉන්නවා. ඊට වඩා හොඳයි ...
    සමහර ගණිකාවෝ විකිනෙන්නේ 150කට වගේ. :dull:
    මටත් හරි පුදුමයක්. ඔය වගේ ඒවාත් එක්ක යන්නේ මොන වගේ උන්ද දන්නේ නෑ:eek:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හපොයි සමහර උන් ඉන්නවා. ඊට වඩා හොඳයි ...
    සමහර ගණිකාවෝ විකිනෙන්නේ 150කට වගේ. :dull:
    මටත් හරි පුදුමයක්. ඔය වගේ ඒවාත් එක්ක යන්නේ මොන වගේ උන්ද දන්නේ නෑ:eek:

    උයා ගාණත් දන්නවානේ, ගිහින් තියෙනවද...?:eek:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හපොයි සමහර උන් ඉන්නවා. ඊට වඩා හොඳයි ...
    සමහර ගණිකාවෝ විකිනෙන්නේ 150කට වගේ. :dull:
    මටත් හරි පුදුමයක්. ඔය වගේ ඒවාත් එක්ක යන්නේ මොන වගේ උන්ද දන්නේ නෑ:eek:

    ඒක තමා මටත් තියන ප්‍රශ්නේ..අඩේ මට දවල් කෑම්ත් එපා උනා ඒක මටක් වෙලා

    150??:shocked::shocked:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Machan ada witharak newei,hamadama hawasa 5.00-6.00 wage welawata Gunasinghepurata harena thana indan Station eka paththata awidala balapan,moona purama powder wadiyen daala,lipstik gaala,galapenne nathi skirt ekakui blouse ekakui andagaththa gaanu keeyak innawada kiyala...jeewithe kala kirenawa ae ayawa dakkahama.kaama ekak aran deela gedara yawanna hithenawa,eka dawasak mama dakka ehema gaanu kenek thamange lamayawa ''gedara pala kiyala elawanawa''....kohomada thathwe,???oya gaanu ohoma aduwata wikineddi, kollupitiye thaama 5000n eha,,,,melo rahak nathi Russian darakootu VIP waahana wala yanawa 10000ta,,,,
    umba owa gana hithala upset wenna epa ban.....raata koththuwak kaala,comi blog ekaka kathaawak kiyawala,ammatai thaaththatai wandala nidaa ganin....(umbata kamathimanam walak balala,walak adala,nidaa ganin,habai ithin heenen wath salli walata gaanungen ''salli deela deyak'' ganna epa)...passe kaaleka umbata kala kirei umba ganama,eda wela kanna nathi gaaniyekgen umba hangeem mankolla kaawa kiyala!!!

    respect that word...