ශ්‍රී ලංකාවේ ජාතික ධජයට නිගරු කරයි

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ශ්‍රී ලංකාවේ ජාතික ධජයට නිගරු කරයි

ශ්‍රී ලංකාව සිය 67 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරද්දී ශ්‍රී ලංකාවේ ජාතික ධජයට නිගරු වන අකාරයෙන් නිර්මාණය කෙරුණු ඡායාරුපයක් අපට හමුවුණා. මෙම ඡායාරූපය පලකර තිබෙන්නේ ප්‍රවෘත්ති ආයතනයක් වන ද නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ නිල වෙබ් අඩවියෙයි.

ඉකුත් ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඑලය අලලා පළ කෙරුණු ලිපියකට අදාලව එහි මෙම ඡායාරූපය පළ කර තිබුනා. අදාළ ලිපියේ දැක්වෙන්නේ ලෝකයේම කම්පනයට පත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලාංකිකයින් ක්‍රියාකර ඇති බවයි. 2009දී යුද්ධය නිමා කිරීමට නායකත්ව ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඉන්පසු සිය සහෝදරයන් සමඟ එක්ව ඔහු ඒකාධිපති පාලනයකට මුල පිරු බවද අදාළ ලිපියේ දැක්වෙනවා.

ප්‍රජාතන්ත්‍ර විරෝධී සියළු ක්‍රියා අවසන් කර සියලු ආගමිකයන්ගේ සහය හා ජනවර්ග වල අයිතීන් තහවුරු කරන බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව ද එහි සදහන්. ශ්‍රී ලංකාවට නව ගමනක් ආරම්භ කිරීමට සුදුසුම අවස්ථාව මෙය බව අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර ඇති බව අදාළ වෙබ් අඩවියේ දැක්වෙනවා.

20goodman-articleLarge.jpg

http://www.nytimes.com/2015/01/20/opinion/helping-sri-lankas-new-democracy.html?_r=0
 
  • Like
Reactions: AspenK

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔක කාටුන් එකක් නේ බන්. අනික ඔක පිට රටක පුවත් පතක ඔන්ලයින් එඩිශන් එකක්. උබලා රෙස්ට්ලින් බලනවා නම් පෙනෙයි ඇමෙරිකන් උන් උන්ගේ කොඩියට කොරන දේවල්. අපිට අනුන් හදන්න බැ. ඔක අපේ රට ඇතුලේ වෙනවා නම් අපි අනිවා විරුද්ද වෙන්න ඔනේ. නැත්තම් ඔකට අපි ඇමෙරිකන් උන් එක්ක මරාගන්න ගියොත් අපිත් ISIS උන් වගේ වෙනවා.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔක කාටුන් එකක් නේ බන්. අනික ඔක පිට රටක පුවත් පතක ඔන්ලයින් එඩිශන් එකක්. උබලා රෙස්ට්ලින් බලනවා නම් පෙනෙයි ඇමෙරිකන් උන් උන්ගේ කොඩියට කොරන දේවල්. අපිට අනුන් හදන්න බැ. ඔක අපේ රට ඇතුලේ වෙනවා නම් අපි අනිවා විරුද්ද වෙන්න ඔනේ. නැත්තම් ඔකට අපි ඇමෙරිකන් උන් එක්ක මරාගන්න ගියොත් අපිත් ISIS උන් වගේ වෙනවා.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක කාටුන් එකක් නේ බන්. අනික ඔක පිට රටක පුවත් පතක ඔන්ලයින් එඩිශන් එකක්. උබලා රෙස්ට්ලින් බලනවා නම් පෙනෙයි ඇමෙරිකන් උන් උන්ගේ කොඩියට කොරන දේවල්. අපිට අනුන් හදන්න බැ. ඔක අපේ රට ඇතුලේ වෙනවා නම් අපි අනිවා විරුද්ද වෙන්න ඔනේ. නැත්තම් ඔකට අපි ඇමෙරිකන් උන් එක්ක මරාගන්න ගියොත් අපිත් ISIS උන් වගේ වෙනවා. [/SIZE[/QUOTE]
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    senal කියන්නේ ලංකාවේ එකෙක් නෙවෙයි ඌ කොටි දෙමළෙක් උන්ට මේවා තේරෙන්නේ නෑ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒ කියන්නෙ දැන් ඇමරිකාව දිනුම් කියලද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    senal කියන්නේ ලංකාවේ එකෙක් නෙවෙයි ඌ කොටි දෙමළෙක් උන්ට මේවා තේරෙන්නේ නෑ.
    එහෙනම් තෙරෙන එකා හෙට ගිහින් ගාලු පාරේ එම්බසිය ඉස්සරහා බොඩ් අල්ලගෙන කැගහපන්.. හෙට පත්තරේට ඇමෙරිකන් කොඩිය කිච කරලා කාටුන් ඇදපන්.. එතකොට උබ කොච්චර දේශ හිත්යිශීද කියලා පෙනෙයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙනම් තෙරෙන එකා හෙට ගිහින් ගාලු පාරේ එම්බසිය ඉස්සරහා බොඩ් අල්ලගෙන කැගහපන්.. හෙට පත්තරේට ඇමෙරිකන් කොඩිය කිච කරලා කාටුන් ඇදපන්.. එතකොට උබ කොච්චර දේශ හිත්යිශීද කියලා පෙනෙයි.

    එච්චර ඕනේ නෑ, මෙතනට ගිහින් report කරාම හරි. උන් ඒක අයින් කරත් නැතත් අපි අපේ යුතුකම කරන්න ඕනේ මේක report කරලා. උන්ට දන්වන්න ඕනේ මේක හොද වැඩක් නෙවෙයි කියලා.
    https://myaccount.nytimes.com/membercenter/feedback.html
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන්ට පුකෙන් හිනා යයි. මාද්ය නිදහස කියන්නේ ඔකට තමා බොල. ඔකේ වියන්ගයෙන් කියලා තියන දේ තෙරුම් ගනින්. කොඩියයි ඇමෙරිකන් කාරයයි පිටින් බලලා අපොයි, මෙන්න අපහාස කරලා කියලා දගලනවා..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උන්ට පුකෙන් හිනා යයි. මාද්ය නිදහස කියන්නේ ඔකට තමා බොල. ඔකේ වියන්ගයෙන් කියලා තියන දේ තෙරුම් ගනින්. කොඩියයි ඇමෙරිකන් කාරයයි පිටින් බලලා අපොයි, මෙන්න අපහාස කරලා කියලා දගලනවා..

    මාධ්‍යය නිදහස කියන්නේ වල් බූරු නිදහසක් නෙවෙයි හිතන හිතන විදියට ක්‍රියා කරන්න, නිදහස කිව්වම එතනත් සීමාවක් තියෙනවා, ලංකාව නිදහස් රටක් කියලා පාරේ ඉන්න මිනිහෙක් ගෙට පැනලා උබගේ ගෙදර බඩු අරගෙන ගියොත් හරිද? මේක ලංකාවේ කොඩියට කරපු අපහාසයක් ,ඒක උන් අයින් කරගන්නවා නම් හොදයි, උබ මාත් එක්ක තර්ක දාන්නේ නැතුව උන්ට report කරපන් නැත්නම් පාඩුවේ පලයන් යන්න මේ කතාවෙන් කාටවත් වැඩක් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොඩ දේවල් අල්ලගෙන රටේ කීර්තිය කන්න එපා බන්. ඔය වගේ දේවල් අල්ලගෙන එක්ස්ට්‍රීමිස්ට්ලා වෙන්න එපා. සිවිල් සමාජය අනුන්ගේ මතේ ඉවසනවා. අපහාසයක් නෙමෙයි ඔක. කාටුන් එකකින් කියපු ප්‍රකාශනයක්. මෙන්න බලපන්, මේක.. එන්ගලන්තේ උන් මේකට කැගැහුවද? එහෙම මිනිස්සු බොරු ජාතිමාමකයො වෙන්නේ isis වගේ පිස්සු සන්විදානවල. මෙච්චර හොරාකන දූශන කරන සමාජයක. කොඩියක් අල්ලගෙන කාටුන් ශිල්පියෙක් විවේචනය කලොත්, චාලි හෙබො සගරාවේ උන්ට ගහපු එකේ අනිත් උන් හැටියට අපි සැලකෙන්නේ.

    nyt-cartoon-england.jpg

    උබ මාද්ය නිදහස කියලා හිතාගෙන ඉන්නේ විපක්ශේ මතේ කියන එක කියලා විඋතරනම් අබ සරනයි පුතේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මාධ්‍යය නිදහස කියන්නේ වල් බූරු නිදහසක් නෙවෙයි හිතන හිතන විදියට ක්‍රියා කරන්න, නිදහස කිව්වම එතනත් සීමාවක් තියෙනවා, ලංකාව නිදහස් රටක් කියලා පාරේ ඉන්න මිනිහෙක් ගෙට පැනලා උබගේ ගෙදර බඩු අරගෙන ගියොත් හරිද? මේක ලංකාවේ කොඩියට කරපු අපහාසයක් ,ඒක උන් අයින් කරගන්නවා නම් හොදයි, උබ මාත් එක්ක තර්ක දාන්නේ නැතුව උන්ට report කරපන් නැත්නම් පාඩුවේ පලයන් යන්න මේ කතාවෙන් කාටවත් වැඩක් නෑ.
    දැන් ලන්කාවේ නිව්යොක් ටයිම්ස් පත්තර කීයක් විකිනෙනවද? ඔකට කැ ගහලා නිකන් ගොත්‍රික රටක් කියලා පෙන්නන්න එපා. රටේ ජාතියේ අබිමානෙට කැලලක් උනේ මේ කාටුන් එකෙන්ද? රාජපක්ශලා කරපු හරිය ඔය කොඩියත් එක්ක බලාපුවහම සප්ත මහා සාගරයක්..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    wena ratawalwalata apahasa karala anawashya cartoon hadapu ratawal karapu waraddata samawa illapu awasatha ona tharam thiyenawa. maadya nidahasa thibba paliyata ratawalwalata apahasa karanna baha.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    american kodiyata api mokak hari karala endanam mokak weida
    මුකුත් වෙන්නේ නැ බන්. බය නැතුව ඇදපන්. කවුරුත් උබෙන් අහන්න එන්නේ නැ. ගැනු බිකිනිවලත් ගහනවා. ඒකනේ බන් මම කිව්වේ. අපිට උන් හදන්න බැ කියලා. ඔකට කැගහලා නිකන් චා වෙන්න ඔනේ නැ. අතහැරලා දාලා හිටියම අහවරයි. බැරි වෙලා හරි ඔකට විරුද්ද උනොත් අපිත් isis වගේ උන් කියලා ෆ්‍රාන්ස් ඇටැක් එක වගේ ඇටැක් එකක් එයි කියලා නිවුස් වල දායි. නිකන් රටේ නමනේ චා වෙන්නේ. මොකැ නිව් යොක් ටයිම්ස් පත්තර ලන්කාවේ විකුනනවයැ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    american kodiyata api mokak hari karala endanam mokak weida

    wadak wenne naha bang. punchi ithihasayak thiyena americawata owa danenne nnaha. europayen awilla rathu indiyaanuwange rata allagea kalu minissungen wahal wada gaththu unta monawa danennada bang ?
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    මුකුත් වෙන්නේ නැ බන්. බය නැතුව ඇදපන්. කවුරුත් උබෙන් අහන්න එන්නේ නැ. ගැනු බිකිනිවලත් ගහනවා. ඒකනේ බන් මම කිව්වේ. අපිට උන් හදන්න බැ කියලා. ඔකට කැගහලා නිකන් චා වෙන්න ඔනේ නැ. අතහැරලා දාලා හිටියම අහවරයි. බැරි වෙලා හරි ඔකට විරුද්ද උනොත් අපිත් isis වගේ උන් කියලා ෆ්‍රාන්ස් ඇටැක් එක වගේ ඇටැක් එකක් එයි කියලා නිවුස් වල දායි. නිකන් රටේ නමනේ චා වෙන්නේ. මොකැ නිව් යොක් ටයිම්ස් පත්තර ලන්කාවේ විකුනනවයැ.

    උඹ වගේ හිතන එවුන් අපේ රටට බිහි විම ජාතියේ අවාසනාව.උඹ කියන්නේ ඇමරිකන් කාරයෝ අපේ රටට ඔනම දේයක් කරනකමි බලා ඉන්න කියලද බොල.උඹෙි ඇගේ සිංහල ලේ දිවිවෙි නැති වුනාට අපේ ඇගේ දුවන්නේ සිංහල ලේ බොල.එක දැන ගනිය..පරයා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ වගේ හිතන එවුන් අපේ රටට බිහි විම ජාතියේ අවාසනාව.උඹ කියන්නේ ඇමරිකන් කාරයෝ අපේ රටට ඔනම දේයක් කරනකමි බලා ඉන්න කියලද බොල.උඹෙි ඇගේ සිංහල ලේ දිවිවෙි නැති වුනාට අපේ ඇගේ දුවන්නේ සිංහල ලේ බොල.එක දැන ගනිය..පරයා
    හ්හා.. සොරි. සින්හල කැක්කුමට එහෙනම් මොනවහරි කරහන්. අපි ගිය..