Colombo. Because of all the urban facilities, educational oppotunities etc.. I like Colombo suburbs like Nugegoda, Thalawathugoda, Boralesgamuwa.
තොත්ත බබා;19144275 said:මිගමුව හොඳයි
1) ඕනාවට වඩා නාගරීකරණය වෙලා නෑ
2) අවශ්‍ය සියලු සේවා තිබීම ( Nawaloka & many medical institutes / Arpico supercenter , keels super , cargils / kfc,pizahut,dominos etc.. / CIB , Fashion BUg,Nolimit, et.. and many more
3) එයාපෝට් එකට මිනිත්තු 10 යි
4) Katunaayaka Free Trade Zone eka nisa many job opertunities
5) You will get Fresh Fish/Prowns/Cuttlefish etc for cheap
Most Importantly Negombo Colombo Express bus service (20 mins to colombo)
Isn't that 20 mins. to Peliyagoda and almost another 60 mins to central Colombo?
Even on Southern Exp. Way, it is 45 mins from Galle to Kottawa and another 1 1/2 hours from Kottawa to Colombo baring a public holiday.
මැණික් කර්මාන්තෙ කරගෙන, කුබුරක් කාරිය කරගෙන, තේ ජුන්ඩක් එහෙම වවාගෙන පාඩුවේ ඉන්න මටනම් අපේ ගම, රත්නපුරේ හොදයි![]()
හිනිදුම![]()


Panadura
Mainly because I live there..there may be many other nicer cities but I feel most of the Colombo suburbs are over crowded and their city centers look crammed with lots of low rise structures. Ex pliliyandala, boralesgamuwa,bellawilla, nugegoda etc..
Panadura city center has only a few of those shantly looking low rise structures..and for the most part building are evenly distributed so looks nicer and much easier to drive from one place to another.

මුහුදෙන් එන හුලඟට කොලඹ තියෙන කර්මාන්ත ශාලා වලිං පිටවෙන දේවලුත් ඔක්කොම මහනුවරට අරං එනව කඳු හින්ද යන්න දිහාවක් නෑ![]()
වායු දූශණය අතින් ලඞ්කාවෙ අංක එක මහනුවර![]()
නගරයක්නම් කඳු නැති මුහුද කිට්ටුවමත් නොවෙන අතරමැද තැනක් වගේ තමා හොඳ![]()
![]()


Kandy wala air pollution wedi, cmb walata wada![]()

හිනිදුම![]()