ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    salli tikath set kara ganna puluwan nam gedara parents laa daala yanna puluwan situation ekak thiye nam aai ban yanna bari.... @shenat wage uncle lath oya giye
    උයා දැන් කාලෙක ඉඳල දූපතින් යන්න බලනව නේත😝 කව්රුත් රටකට වද්දගන්නේ නැද්ද? 🙄
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    salli tikath set kara ganna puluwan nam gedara parents laa daala yanna puluwan situation ekak thiye nam aai ban yanna bari.... @shenat wage uncle lath oya giye
    u giye graduate visane. lesiyi. dan yanna wenne student visa dala million ganan wiyadam karala toilet hodannath balaganane. :oo:

    ape nam dan gedara inne mama witharaiyi.

    ammalawa me thiyana situation ekath ekka dala yannath ba bung, a minissunta polim wala inna ba dawas 3,4 thiyana leda ekka, aniwa support ekata ekkanke inna ona

    eka nisa innawa ithin
    same here. okama thama muladima yanna puluwan kale giye natte. habai dan laga hitiyai kiyala gedara ayawa balaganna sallith na renna puke gooth na. rata giyanam me weddi gedetta servant kenekuth dala sallith hodata ewanawa sape inna
    ------ Post added on Mar 17, 2022 at 5:38 PM
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    992
    93
    බඩු නෑ කියලා දෙයක් නෑ. ගැලපෙන වටිනාකම ගෙවන්නේ නෑ කියන එකයි වෙන්නේ.
    දැන් ඩොලර් එක පා කරලා. ඉස්සරහට පොලී අනුපාත වැඩි කරයි. ටික කාලයක් යද්දි ශේප් වෙයි. හැබැයි ඒ ටික කාලේ අමාරු වෙයි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උයා දැන් කාලෙක ඉඳල දූපතින් යන්න බලනව නේත😝 කව්රුත් රටකට වද්දගන්නේ නැද්ද🤣
    hahaha ubalaa wage boru kaara yaluwo tamai bn mata inne ekaneh case eka..:P :rofl: ekek wath help ekak denne neh... :(:dull:
     
    • Haha
    Reactions: manjulabw

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hahaha ubalaa wage boru kaara yaluwo tamai bn mata inne ekaneh case eka..:P :rofl: ekek wath help ekak denne neh... :(:dull:
    ඔක්කොම අතට හම්බෙන්නේ නෑ බං. උවමනාව තියෙනවනං බැහැල පීනපං කොනක් සෙට්වෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ape nam dan gedara inne mama witharaiyi.

    ammalawa me thiyana situation ekath ekka dala yannath ba bung, a minissunta polim wala inna ba dawas 3,4 thiyana leda ekka, aniwa support ekata ekkanke inna ona

    eka nisa innawa ithin
    Same situation
    Wife ge ammala thaththala , ape ammala thaththala
    Wife ge nangi kenek innawa awidinna ba.
    ehema thiyagena yanne komada ban.

    ගෝඨට යන්න කියලා මිනිස්සු හිතන් ඉන්නෙ ප්‍රේම දාසට රට දෙන්නද?😕
    නැ ඉතින් උබට තමා දෙන්නේ වෙන්නේ මචන්.
    ------ Post added on Mar 17, 2022 at 5:52 PM
     
    • Sad
    Reactions: Kolama and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113

    same here. okama thama muladima yanna puluwan kale giye natte. habai dan laga hitiyai kiyala gedara ayawa balaganna sallith na renna puke gooth na. rata giyanam me weddi gedetta servant kenekuth dala sallith hodata ewanawa sape inna
    ------ Post added on Mar 17, 2022 at 5:38 PM
    Servant lath hariyata balanne na bung :no:. ape ma ekkanke inna ona ithin. anith eka servant giyoth aiyth hoygannath oya wasayaka minissunta ba bung. ekaiyi case eka, apema ekkanke ekka servent innawa nam thama honda

    Australia PR thibaa nam mama aniwa yanawa okkoma ekkagena. mokada seethalath adu + lanakwe wayasaka ayath tikake inna nisa shape parents latath :confused:

    Nathnam ithin Elderly home nawathanna wenawa rata yanawa nam, godak aya ehama karanawa bung dan, wena karanna deyak natahi nisaa,

    ammala nam kiyanawa yanna kiyala, a unata hithata eka karanna hithanne na bung:(

    ape politicians lage wada nisaa ape jeewath iwaraiyi lanakwee, kalakanni :angry:

    Same situation
    Wife ge ammala thaththala , ape ammala thaththala
    Wife ge nangi kenek innawa awidinna ba.
    ehema thiyagena yanne komada ban.
    mun honda ratak hadala thibaa nam kisi awulake na bro :(
    ------ Post added on Mar 17, 2022 at 5:58 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොම අතට හම්බෙන්නේ නෑ බං. උවමනාව තියෙනවනං බැහැල පීනපං කොනක් සෙට්වෙනවා.

    උඹලට තව එක දෙයක් කියන්නං.
    පිලිවෙල මින්ස්සු ආශ්‍රය කරපල්ලා. ජීවිතේට මොන අමාරුකම තිබුනත් වචනෙකිං වත් පොඩි දේවල් වලට උදව් ඉල්ලන්න එපා.

    දවසක් එනවා හරි උදව්ව ඕනවෙන. එදාට ඒ මිනිස්සු බලෙන් උදව්කරනවා.❤️❤️
    මගේ යාලුවෝ දන්නවා මම කවදාවත් මිනිහෙක්ගෙන් කරදරයක්, හානියක් වෙන, තමුන්ට කරගන්න පුලුවන්කම තියෙද්දී උන්ව කඩේ යවන මට අනවෂ්‍ය වාසිවෙන උදව් ඉල්ලන්නේ නෑ කියල. ඉතින් උන්ම ඕන වෙලාවට බලෙන්ම උදව් කරනවා.😊
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    mun honda ratak hadala thibaa nam kisi awulake na bro :(
    ------ Post added on Mar 17, 2022 at 5:58 PM
    තව ටික කාලෙකින් ඔය වටේ ඉන්න අම්බට්ටයෝන්ට තේරෙයි. අන්න එතකොට උනුත් ඔය වගේම පොලින් වල ඉන්නකොට කියයි නේ කතා ටික. කොමත් මේ වගේ ඒවා දෙකෙන් එකකින් ඉවර වෙනවා තව ඊලග අව්රුද්ද වෙන්න කලින්. දැනටම මිනිස්සු ගේම ඉල්ලන්න අරගෙන ඉවරයි. වැඩි ඇතක නැ කන දවස මුන් ඔක්කොම
     
    • Like
    Reactions: Kolama