ශ්‍රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම...

Ruwandhanu

Member
Feb 5, 2014
11
1
0
machan madu gage boat ride ekak yanna kiyak gannawada????
me dawaswala e pattata wessada?? wessot yanna awlda???
 

tlhewage

Active member
  • Oct 17, 2013
    285
    32
    28
    bump dapu hamotama tnx aa... rep dunnata awulak na... :D :D
    peya 2k wage awidinna 1700 k wage gannawa.. 2000 k wage hitamuko... 12k wage tama boat eke yanna puluwan.. kothduwa,sthapahe duwa,oya wage tikai yanne.. wedi ganak dila dawasama pupath 22 ma balanna puluwan ithin.. :D
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    2mgrshv.jpg

    map ඔක්කොම දේවල් නැ...
    මේ කොත් දුව පන්සල.. මේකත් 1 දුපතක්..හරිම ලස්සන තැනක්

    මචන් , අපිත් එකපාරක් ගිය මේ ට්‍රිප් එක . හරි වටිනා තැනක් සංචාරයට .

    ඉතින් විශේෂයෙන් කොත් දුව පන්සල ගැන පුරාණ ජනප්‍රවාද රැසක් එහෙම තියනවා නේද ? ඒවා ගැනත් අපේ එළකිරි යාළුවන්ව දැනුමත් කරන්න .

    ජය වේවා !
    :):):)