ශ්රී ලංකාවේ දිනකට දික්කසාද 300 ක්
ශ්රී ලංකාවේ දිනකට දික්කසාද 300 ක්
ප්රදීප් ප්රසන්න සමරකෝන්
ශ්රී ලංකාවේ දිනකට දික්කසාදවීම් තුන්සියයක් පමණ සිදුවන බව බස්නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.
විවාහ දිවියට පිවිසෙන දෙදෙනා අතර පවතින අනවබෝධය නිසා දික්කසාද බහුලව සිදුවීමට හේතුවී ඇති බව එම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබේ
විවාහ වී වසරකට අඩු කාලසීමාවකදී මෙම දික්කසාදවලින් බහුතරයක් සිදුව තිබෙන අතර වයස අවුරුදු 18 ට අඩු මව්වරු තුන්දහස් අටසිය අනූදෙදෙනෙක් ශ්රී ලංකාවේ සිටින බව බස්නාහිර පළාත් සමාජ සේවා අධ්යක්ෂිකා අනුෂා ගෝකුල ප්රනාන්දු මහත්මිය පැවැසීය.
මෙවැනි තත්ත්වයන්ට මුහුණදීම වැලැක්වීම සඳහා සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක් ක්රියාවට නංවා තිබෙන බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.
කේන්දර වලට බැනල ආතල් ගන්ඩ ගිහාම ඉතින් ඔහොම තමා.ඕවගෙන් වැඩි ප්රශ්නේ තියෙන්නේ කොල්ලට නෙමේ කෙල්ලට.මේකට තව එකතු කරන්ඩ ඕනේ දෙයක් තමයි දවසකට පෙට්ටි කඩාගැනීමේ රේට් එක.

මම ත්රෙඩ් එකක්ම දාලා කියන්නම්......