ශ්‍රී ලංකාවේ දිනකට දික්‌කසාද 300 ක්‌

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ශ්‍රී ලංකාවේ දිනකට දික්‌කසාද 300 ක්‌

    ශ්‍රී ලංකාවේ දිනකට දික්‌කසාද 300 ක්‌

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    ශ්‍රී ලංකාවේ දිනකට දික්‌කසාදවීම් තුන්සියයක්‌ පමණ සිදුවන බව බස්‌නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව කළ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත.

    විවාහ දිවියට පිවිසෙන දෙදෙනා අතර පවතින අනවබෝධය නිසා දික්‌කසාද බහුලව සිදුවීමට හේතුවී ඇති බව එම සමීක්‍ෂණය මගින් අනාවරණය කරගෙන තිබේ

    විවාහ වී වසරකට අඩු කාලසීමාවකදී මෙම දික්‌කසාදවලින් බහුතරයක්‌ සිදුව තිබෙන අතර වයස අවුරුදු 18 ට අඩු මව්වරු තුන්දහස්‌ අටසිය අනූදෙදෙනෙක්‌ ශ්‍රී ලංකාවේ සිටින බව බස්‌නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්‍ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පැවැසීය.

    මෙවැනි තත්ත්වයන්ට මුහුණදීම වැලැක්‌වීම සඳහා සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක්‌ ක්‍රියාවට නංවා තිබෙන බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.


    කේන්දර වලට බැනල ආතල් ගන්ඩ ගිහාම ඉතින් ඔහොම තමා.ඕවගෙන් වැඩි ප්‍රශ්නේ තියෙන්නේ කොල්ලට නෙමේ කෙල්ලට.මේකට තව එකතු කරන්ඩ ඕනේ දෙයක් තමයි දවසකට පෙට්ටි කඩාගැනීමේ රේට් එක. :angry::angry::angry::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පවුසි අංකල්..... කතරගම ගියපු වෙලාවේ වෙච්ච සීන් එකක් තියෙනවා..... :yes: මම ත්‍රෙඩ් එකක්ම දාලා කියන්නම්...... :yes: :D :)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි අංකල්..... කතරගම ගියපු වෙලාවේ වෙච්ච සීන් එකක් තියෙනවා..... :yes: මම ත්‍රෙඩ් එකක්ම දාලා කියන්නම්...... :yes: :D :)

    සුභ දෙයක් නම් සුභයි.:rolleyes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙන්න පවුසියාට තද වෙලා..........:P:P

    එකෙක් ඉන්නව.ඌ ලව් කරල අලුත් පෙට්ටි දෙකක් විතර කඩල දැන් තව එකක් හොයනව කසාද බඳින්ඩ .මට ඒ වගේ උන් ගැන පොඩි අප්පිරියාවක් ආවා.ඒකයි තද වුනේ.:angry: