ශ්‍රී ලංකාවේ නියම ව්‍යවසායකයො

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රමුඛ පෙළේ පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා" සහ සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් "කුඩු සලිදු" ඇතුළු 8 දෙනෙකු මැඩගස්කරයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මැඩගස්කරයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන L’EXPRESS වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත්තේ මෙම පුද්ගලයින් 8 දෙනා මැඩගස්කරයේ Ivato ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් අතර හරක් කටාගේ බිරිඳ යැයි කියාගන්නා මැලේසියානු ජාතික කාන්තාවක්ද සිටින බව සඳහන්.

    පස් දෙනෙකු පුද්ගලික ජෙට් යානයකින් පෙබරවාරි 12 වන දින රටේ නොසි බී ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. L’EXPRESS වෙබ් අඩවියේ වාර්තාවට අනුව මාර්තු 01 වැනිදා හරක් කටා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හරක් කටා ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට තිබෙන අතර ඔහු නිල් පති යුරෝපීය ඇඳුමකින් සැරසී සිටි ඇත. කුඩු සලිඳු නැමැත්තා හරක් කටා ගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස පෙනී සිට තිබෙන බවයි එම වාර්තා සඳහන් කර ඇත්තේ.

    ශ්‍රී ලංකා අධිකරණයෙන් ලබාගත් නියෝග සහ පොලිස් වාර්තාවලට අනුව ජාත්‍යන්තර පොලිසිය හරක් කටා ඇතුළු පාතාල අපරාධකරුවන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබේ.

    ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුව මැඩගස්කර ආරක්ෂක අංශ විසින් පැහැදිලිව හඳුනාගෙන ඇත්තේ හර්ක් කටා පමණක් වන අතර ප්‍රශ්න කිරීම් හමුවේ කුඩු සලිඳු හඳුනාගෙන ඇති බව සඳහන්.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි හරක් කටා ඇතුළු පිරිස ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් ඉවාටෝ ගුවන් තොටුපළට පැමිණ ඇත. එම අවස්ථාවේදී හරක් කටාගේ බිරිඳ ලෙස පෙනී සිටින කාන්තාව සන්තකයේ තිබී මැඩගස්කර් දේශීය මුදලින් මිලියන 38කට අධික මුදලක් බලධාරීන් විසින් සොයාගෙන ඇත.

    ඩුබායි, මැලේසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින සහ මැඩගස්කරය යන රටවලට හරක් කටා මත්ද්‍රව්‍ය බෙදාහරින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. හරක් කටා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

    සෙසු සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටින බවයි නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබී ඇත්තේ.

    Source -https://nethnews.lk/article/103060

    බලපන් ඉතින් ජාත්‍යන්තර බිස්නස් කරන private jet වල යන රටට ඩොලර් ගේන මේ වගේ බිස්නස් කාරයන් රටට සම්පතක්
     
    • Like
    Reactions: elajani

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    tounging-cow.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143

    Aniwa munwa fund karanne wena ratawala drug lordsla. munta salli athi nanna. but unta hamadaama bayen tama inna wenne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට පිටුවහල් කරනව කියන්නෙ උන්ට කොච්චර දෙයක්ද. ඡන්දයක් ළඟ නං ඉවර වෙනකන් කූඩුවෙ තියල ඡන්දෙන් පස්සෙ රනිලගෙ හරි මයිනගෙ ඇඳේ තමයි නිදාගන්නේ. ඌ කට ඇරල ඔක්කොම එළි කරන්න වගේ යනව නං ආයුධ පෙන්නන්න එක්ක යනව.