ශ්රී ලංකාවේ පමණයි
ශ්රී ලංකාවේ පමණයි
අපි දකින විදිහට ශ්රි ලංකාවේ විතරක් තියන, අපේ රටේ විතරක් වෙන දේවල් ටිකක් තමා මේ.
1. නියම ශ්රි ලංකාවේ කොත්තු රහ.
ඇපි හමෝම ආදරේ කරන ‘කොත්තු’ ශ්රි ලංකාව ලෝකෙටම හදුන්වාදුන්න ආහරයක්. දැන් ලෝකේ වටේ කොත්තු කන්න තිබුනට නියම ශ්රි ලංකන් කොත්තු රහ පාර උඩ කොත්තු කඩෙන් විතරයි ලැබෙන්නේ.
2. අඩෝ ඉතුරු රුපියල කෝ?
බස් එකේ යනකොට රුපියල් නමයෙ ටිකට් එකට සල්ලි දුන්නම කවදාවත් ඉතුරු රුපියල නොලැබෙන එකත් ශ්රි ලංකාවටම ආවේනික දෙයක් වෙන්න ඕනේ.
3. අලුත් අවුරුද්ද.
මුලු රටම එකමුතු කරන සිංහල හා දෙමල අලුත් අවුරුද්ද දකින්න තියන එකම රට ශ්රි ලංකාවයි.
4. ටුක් ටුක් කවි.
අපේ රටේ කොහේ ගියත් දකින ත්රී-වීල් වල ලියල තියන කවි, දෙබස් ශ්රි ලංකාවේ පමණයි දකින්න තියෙන්නෙ.
5. දන්සල්.
හැම අවුරුද්දෙම පාරවල් දිගේ පෝලිම් වල හිටගන අයිස් ක්රීම් එකක්, හොද බත් එකක් හරි අඩුම තරමේ බොන්න දෙයක් නොමිලේ දෙන වෙසක් දන්සල් තියෙන්නෙත් අපේ රටේ විතරයි.
6. පිට්ටු මැරීම.
http://www.yako.lk