Rata wate warayawal tika hariyata function kala nan athiරට වටේට මුහුද තියෙනව...
ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...
මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...
එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
රටට එන සංචාරකයින්ව ත්රීවීල් කාරයින්ට බාරදීල,
රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
